chapter 10

4.1K 618 23
                                    

ෆොටෝ ශූට් එකට ඕන විදිහට ජන්ග්කුක් හිටපු හරියට විතරක් එලිය තිබුනත් ටේ හිටපු තැන තිබ්බේ අදුරු වෙලා.ටේව කාටවත් නොපෙනෙන තරමට එතන අදුරුයි.

ජන්ග්කුක් ෆොටෝස් ගන්න කියන විදිහ...වැඩ කරන අයට බැන බැන වැරදි හදන හැටි ටේ බලාගෙන හිටියේ හරි ආසාවෙන්...දවස් ගානකට පස්සේ ජන්ග්කුක්ව දැක්ක නිසා ටේට දැනුනේ කාන්තාරයක් මැද්දේ වතුර පොදක් හම්බුනා වගේ හැගීමක්.

ආහ්හ්හ්ශ්.......තමුන්ට මන් කියන දේ තේරෙනවද ඔහොම නෙවෙයි  කරන්න ඕනි.

ජන්ග්කුක් දිහා හරිම නිවිහැනහිල්ලේ බලාගෙන හිටපු ටේ උඩ ගියා එක පාරම ජන්ග්කුක් රූම් එක දෙවනත් වෙන්න කෑ ගහපු නිසා.

කවුද තමුන්ව මේකට සිලෙක්ට් කලේ.

එක පාරම ජන්ග්කුක් එතන හිටපු මේල් මොඩල්ගේ ඇගට කඩාගෙන පැන්නා.

මිස්ටර් චෝයි.සර්..

බයෙන් වගේ උත්තර දුන්න ඒ මොඩල්..හෙමීට බිම බලාගත්තා.

කෝ මිස්ටර් චෝයි...

සර්...

පැත්තක ඉදලා දුවගෙන ආව මිස්ටර් චෝයි ජන්ග්කුක් ගාව බලු පැටියෙක් වගේ ඔලුව නවාගත්තා.

තමුන් මෙයාලව සිලෙක්ට් කලේ කොහොමද...ෆොටෝ ශූට් එක්කට පෝස් කරගන්නවත් බැරි එවුන්ද තමුසේ තේරුවේ.

ජන්ග්කුක් මිස්ටර් චෝයිට කෑගහපු විදිහට ටේත් බය උනා.

සොරි සර්...

එක්ස්කියුස් කියාගෙන එන්න එපා..මට පේන්නම බැරි දේ ඕක.

අහකට වෙනවා....මෙන්න මෙහෙම පෝස් කරනවා.

ජන්ග්කුක් එක පාරම තමන්ගේ ශර්ට් එක ගලවලා දාලා එතන හිටපු ෆීමේල් මොඩල් ගාවට ගිහින් එක එක විදිහට පෝස් කරලා මොඩල්ට පෙන්නුවා පෝස් කරන්න ඕන විදිහ.ඒක නිසාම ජන්ග්කුක්ට ඒ ෆීමේල් මොඩල්ව කීප සැරයක්ම අනවශ්‍ය විදිහට අල්ලන්න උනා.ජන්ග්කුක් ඒක ෆීල් එක්කින් නොකලත්..ඒකෙන් ටේගේ හිත නම් කැඩුනා.ටේ ඒ දිහා බලාගෙන හිටියේ ඇස් වල කදුලු පුරවගෙන.

ටේ ඒ දිහා බලාගෙන හිටියේ ඇස් වල කදුලු පුරවගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now