Dark Magic & Saraya - Ep. 02 🔮

310 88 134
                                    

🥀

1848 -

London, England -

ඔලිවර්ගෙ තීරණේ එක්ක සතුටින් උඩ පැන පැන හිනා වෙවී හිටිය සරායා සතුටට අත් දෙකින්ම කටත් වහන් කාමරේට ඇවිත් පොතක් පෙරලන් පිටුව පුරාම " Jung Hoseok " කියන නම හැඩ දදා ලියන්න ගත්තා...

" බලන්නකෝ.. ඔයා මගෙ වෙන හැටි.. 😚 අර ගොඩේ බැල්ලි එක්ක ඉදලා එපා වෙන්නෙ නැද්ද 😑 මං ඒකිට හොද වැඩක් කරනවා.. මගෙ කොල්ලව අල්ලගත්තට.. 😑 මොන කරදරක්ද මේ.. හැමවෙලේම ලාමියා ලාමියා.. 😑 මල වදයක් වුනානෙ මේක.. ජරා ගෑනී.. 😑 මගේ අහිංසක කොල්ලා දෙයියනේ.. 😚 හානෙ... හෙට තමා දවස... 😋 "

හෝසොක් ගැන හීන මව මවම සරායා නින්දට වැටුනා..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Next Day Morning -

University of London -

හෝසොක් ඉගෙනගත්තෙ සරායා එක්කමයි.. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු උපාධිය හෝසොක් හදාරද්දි, සරායා පටන් ගත්තෙ ගුප්ත විද්‍යා උපාධිය හදාරන්න.. ඒත් කෙල්ල ඒක කළෙ මාස හතරයි.. හෝසොක් ඇහැට පෙන්න නැති නිසාම ඉන්ජිනේරු පීඨයට මාරු වෙන්න සරායා තීරණය කළා..

වෙනදාටත් වඩා සතුටින් උදේම කොලේජ් එකට ආව සරායා හෝසොක් එනකම් බලන් හිටියෙ කොලේජ් එකට ඇතුලු වෙද්දිම තියෙන පාර්ක් එකෙ බෙන්ච් එකේ වාඩිවෙලා අත් දෙකෙන්ම කටත් වහගෙන් ලැජ්ජාවෙ හිනාවෙවී හිටියෙ පොඩි ළමයෙක් වගෙ..

ටික වෙලාවක් මග බලන් ඉදන් හෝසොක් ඈතින් එනවා දැක්ක සරායා නැගිටලා කොල්ලා ලගට දුවගෙන ගියෙ ඇගේ ගෑවෙන නොගෑවෙන තරමට කිට්ටු වෙලා හිටගත්තෙ ලැජ්ජවෙන් වගේම සතුටින් හිනාවෙන ගමන්...

ටික වෙලාවක් මග බලන් ඉදන් හෝසොක් ඈතින් එනවා දැක්ක සරායා නැගිටලා කොල්ලා ලගට දුවගෙන ගියෙ ඇගේ ගෑවෙන නොගෑවෙන තරමට කිට්ටු වෙලා හිටගත්තෙ ලැජ්ජවෙන් වගේම සතුටින් හිනාවෙන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මේ මොකද.. 😒 "

" ඩැඩී කිව්වා අපෙ මැරේජ් එක ගැන කතා කරනවා කියලා.. 🤭 ඔයාලගෙ ගෙදර අයත් එක්ක.. 🤭 "

LAMIA | The Undead Love | JH Where stories live. Discover now