මට ඒක බලාගෙන ඉන්න බැරි උන නිසා මම එයාගේ ටී එක පහලටම ඇද්දේ කකුල් දෙක වහගන්න කියන්න වගේ..ඒත් උනේ හිතපු නැති දෙයක්.මම එයාගේ ශර්ට් එක අදිද්දි එයාගේ ශර්ට් එක එන්න එන්න පහලට ආවේ එයාගේ ලස්සන ඇත්දල පාට හමයි චූටි රෝස පාට නිපල්ස් දෙකයි මාව පිස්සු වට්ටලා.

එයා මිල්ක්ශේක් එක පැත්තකින් තියලා මන් දිහා බලන් ඉන්නවා මම මගේ ඇස් කොනින් දැක්කා.ඒත් මගේ සම්පූර්ණ අවදානේ තිබ්බේ එයාගේ පපුව දිහාවට.

කුකී........

අහ්...

මොකො මේ..

අහ් නෑ නෑ.

මම හරි සිහියට ආවේ ටේ කතා කරපු නිසා.මම ඉක්මනට ශර්ට් එක අතඇරියා.ඒත් ඒ සැනින්ම ශර්ට් එක රෝල් වෙලා උඩට ආවේ..එයාගේ පිරිපුන් කලවා මට පෙන්නලා.

එන්න එන්න ඇවිත් මාව අල්ලන්න..
ටේගේ කලවා මට කතා කරනවා වගේ මට දැනුනේ.

අශ්.........මොනාද දෙයියනේ මේ උදේ පාන්දර උනේ...අහ්.මම කොහොමද හැගීම් පාලනය කරගන්නේ..

මම අහක බලන් කල්පනා කලා.

ඒත් ටේ හිනා වෙලාම මන් දිහා බලන් ඉන්නවා.

මොකද හිනා වෙන්නේ.

ඔයා කරන වැඩ වලට.

හහ් හහ් හහ් හරි හිනා නෙහ් ඉන්නවකෝ.

මට කිචි....කුකී...අතාරින්න.

මම එයාගේ ශර්ට් එක උස්සලා පිටපුරා මගේ අත යැවුවා.මුලදි කුචු කවන්න එහෙම කලත් පස්සෙ පස්සෙ එයාගේ සිනිදු හම මගේ අත් වලට අහුවෙද්දි කුචු කවන්න නෙවෙයි හිතුනේ එයාව අවුස්සන්න.

අහ්......කුකී.....

ශ්ශ්ශ්....

මම අජුම්මව පෙන්නලා එයාට සද්දේ නැතුව ඉන්න කිවුවේ..මගේ ඇගිලි සියුමැලිව එයාගේ පිටේ හැම අගලක්ම ස්පර්ශ කරද්දි.

කිචි නේද..

නෑ සනීපයි....

ටේ ඇස් දෙකත් පියාගෙන කුකීගේ ඇගිලි වල පහස විදිනවා.

ජේකේ හිනා වෙවීම ටේගේ පිටපුරා රටා මැවුවා.අජුම්මා වැඩක හිටපු නිසා එයාට මේ දෙන්නගේ වැඩ ලොකු ගානක් උනේ නෑ.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now