5✨️✨️✨️✨️🦋

Beginne am Anfang
                                    

එහෙම හිතපු කෙල්ල එ චිට් එක කෙල්ලගෙ ඩයරිය අස්සෙන් දාලා මලේ කරට දාගාත්තා

.........................................................................

Kim house ...

🐱 මොකද මනුස්සයො තනියම හිනා වෙන්නේ ආ

🐥😌✋ මම දන්නවා හෙතුව

🐱🤨 කියන්න බලන්න මොචි

🐥😌 මට මොනාද දෙන්නෙ කිව්වොත්

🐱🤨 උබට මම දෙන්නම් හොකි පිත්තකින් රස කෑමක්

🐥😐🙂 අනේ හයුන් මම නිකන් විහිලුවක් කරේ මම දන්නෙ නැ එ වල් කොටියා මොකද තනියම හිනාවෙන්නේ කියලා

🐱 කියන්නෙ නැති දෙවල්  කියවගන්නත් මම දන්නවා  නොකියන දෙවල්  හොයාගන්න විදියත් මම දන්නවා

🐥🙂 ඔව්  මම එක හොදට දන්නවා හයුන්

🐱 ම්ම්

🐥🙂 හයුන් මම හිතන්නේ හයි ස්කුල් කලේ වගෙ ටේ ටීචර් කෙනෙක්ට ආදරෙයි කියන්න ඇති 

🐱 ඕඔ එකාත් එහෙමද එහෙනම් මම බලාගන්නම්කො

🐥🙂 හරි මම යනවා හයුන් නිදා ගන්න

🐱 පිස්සු ද මොචි අද රැට පොඩි ඩිනර් පාටියක් තියෙනවා එකට පව්ලේ ඔක්කොම අය ඉන්නවා ඔයත් එන්න

🐥 එතකොට නුනා එනවද අද

🐱 ඔව් ඔව් නුනාව දැන් ජින් හයුන් එක්කගෙන එන ගමන් 

🐥 හරි එහෙනම් මම වොශ් එකක් දාන් එන්නම්

🐱 අර තනියම හිනාවෙන කුකුලාව අරන් පල උඩට මට හිතාගන්න බැරි මේකා කියවන පොතේ ඔච්චරටම හිනාවෙන්න තියෙන්නේ මොනාද කියලා 

🐥🙂 ආතර් ග්‍රැහැම් බෙල්ගෙ පාඩම මම හිතන්නේ

🐱🤨 උබලා ගිය කොලෙජ් එකට තමා අපිත් ගියේ මම අහාලා තියෙන්නේ ආතර් ශී ක්ලාක් කියලා මනුස්සයෙක් ගැන උබ ඔය කියන මනුස්සයා මොනා හොයාගත්ත එකෙක්ද

🐥🙂 ප්‍රේමය කොච්චර මිහිරිද කියලා 

🐱🤨අම්මට එහෙනම් වැඩ්ඩෙක් වෙන්න ඇති

🐥🙂✋ අයේ ජාමිතිය හොයාගත්ත නිව්ටන් වගෙ

🐱 ජිමින් උබ බිව්වාද යකො

🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Wo Geschichten leben. Entdecke jetzt