2✨️✨️✨️✨️🦋

Start from the beginning
                                    

🐱 ඕඔ දැන් ඇති ඉක්මනට බැහැපිය හැබැයි එක දෙයක් මෙතන දගලන්න එපා පුතේ එහෙම උනොත් ගෙදර ගිහින් මගෙන් මැරැම් කන්න ලැස්ති වෙලා ඉන්න 😏

🐰🐥🐯 අපි ආවාද

🐱 ඔව් ඉක්මනට බහිනවා අර තුන්දෙනා ඇතුලේ ඇති

🐯🐥🐰 දේ

🐥  අද දවස මහා අමුතුයි වෙනදට ටේයියා මොනාහරි කිව්වම ඕකාගේ හත්මුතු පරම්පරාවට බනින මම අද වැඩිය මොකුත් නොකියා කටපියාගෙන ඉන්න තීරනය කරා එ ඇයි කියලා මමවත් දන්නෙ නැ මටත් හරියන්න කුකියා වැඩේ දෙනවා එත් යුන්ගි හයුන් මම දිහා අමුතුවට බැලුවා ඔව් ඉතින් මොකද මගෙ කට ගැන එයා හොදට දන්නවා නේ මම ඉතින් පොඩි ශෙප් හිනාවක් එයාට දාලා කා එකේ විදුරුවට ඔලුව හෙත්තු කරගත්තා එත් යුන්ගි හයුන් කිව්වා අපි තැනට ආවා කියලා එක නිසා මම කා එකෙන් බැහැලා අහස දිහා බැලුවා එත් අහස දිහා බලලා ආපි පාටියට ආපු බංග්ලො එක දිහා බලද්දී මගෙ ඇස් එක තැනක නතර උනා මටත් නොදැනිම මගෙ කටින්

Wow

🐱 මොකක්ද කිව්වෙ ජිමිනා

🐥  අශ් දෙයියනේ මේ හයුන් නම් හොද දසුනක් දැක්ක ගමන් එක චකබලාස් කරනවා 😶  මොකුත් නැ හයුන්

🐱 හරි එහෙනම් යමු ඇතුලට

🐥😶 ඕඔ හරි හයුන්  යුන්ගි හයුන්ට හරි කියලා මම අයෙ පාරක් හිමිට උඩ බැලුවා එත් එයා එතන හිටියේ නැ කමක් නැ එ කියන්නෙ එයා ආනිවාර්‍යෙන්ම මේ ගෙදර කෙනෙක් වෙන්න එපැයි එ කියන්නෙ මට එයාව ආයේ පාරක් බලන්න පුළුවන් නේ 😁

Author s not ..

කොල්ලො ටික ගෙදර ඉදලා පාටි එක තියෙන තැනට ආවේ කාර් දෙකක යුන්ගි එක්ක පොඩි තුන්දෙනා එද්දි ජින් අනිත් දෙන්නා එක්ක එයාලගෙ ලොයර් උනු තෙහී එක්ක

කොල්ලො ටික ගෙදර ඉදලා පාටි එක තියෙන තැනට ආවේ කාර් දෙකක යුන්ගි එක්ක පොඩි තුන්දෙනා එද්දි ජින් අනිත් දෙන්නා එක්ක එයාලගෙ ලොයර් උනු තෙහී එක්ක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


💛 බෙක් තෙහී
වයස 25 
කිම් කම්පැනි ලොයර්
කොල්ලො හත්දෙනාගෙන් එක්කෙනෙක්ගෙ ක්‍රශ් එක ( කියන්න කාගෙද කියලා )

ජින්ලා යුන්ගිලාට කලින් පාටි එකට  ආපු නිසා එයලා ඇතුලට ගියා යුන්ගිත් පොඩි තුන්දෙනාව අරගෙන ඇතුලට යද්දී ජින් නම්ජුන් හොප් තෙහී ටේබල් එකක ඉදගෙන ඉන්නවා දැකලා එතනට ගිහින් වාඩි උනා පොඩි තුන්දෙනා හිතුවේ මේක බිස්නස් පාටියක් නිසා වයසක මිනිස්සු විතරක් ඉදී කියලා එත් වටේ පිටේ ඉන්න කෙල්ලො කොල්ලො දැක්කම තුන්දෙනාටම තෙරුනා පාටිය බොරින් වෙන එකක් නැ කියලා .කුකියා නම් ආපු වෙලේ ඉදලා කෑම කනවා ටේගෙ ඇස්  එක තැනක නතර වෙලා ජිමිනා පාටියට ඇවිල්ලා ඉන්න හැම කෙනාගෙම මුනු සච් පාරක් දානවා ටේගෙ ඇස් දෙක නතර වෙලා තියෙන්නේ එක ග්‍රල් කෙනෙක් ලග

කුකියා නම් ආපු වෙලේ ඉදලා කෑම කනවා ටේගෙ ඇස්  එක තැනක නතර වෙලා ජිමිනා පාටියට ඇවිල්ලා ඉන්න හැම කෙනාගෙම මුනු සච් පාරක් දානවා ටේගෙ ඇස් දෙක නතර වෙලා තියෙන්නේ එක ග්‍රල් කෙනෙක් ලග

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐝 පාක් යුරා
බොගම්ගෙ නංගී

ටේ පාටි එකට ආපු වෙලේ ඉදලා එයාගෙ ඇස් දෙක බොගම්ගෙ නංගිගෙන් අහකට ගන්න බැ .ජිමින් හරියට බඹරයක් වගෙ එහෙට මෙහෙට කැරකි කැරකි එයාගෙ හිත හොල්ලපු ග්‍රල්ව හොයනවා .කුකියාටනම් කෙල්ලො වැඩකුත් නැ එතන ඉන්න මිනිස්සු වැඩකුත් නැ ඌ කෑම වලින් ඇස් අහකට ගන්නේ නැ

..........................................................................

KA . බොස් ආරු තාම පහලට ආවේ නැනේ

KHJ .. කලබල නැතුව ඉන්න KA

KB  .  බොස් ඔයා එහෙනම් ඔයාගෙ වැඩේ බලාගන්න අපි මෙතන ඉදලා මේක බලාගන්නම්

KHj .. උබ කිව්වාත් නැතත් මම මගෙ නොනා එක්ක ඩේට් එකට යනවා

KC .. ok boss

KD .. දැන් ඔය විහිලුව ඇති අන්න අරු ආවා පහලට ආපු වැඩේට අවදානේ දෙන්න

KHj .. ommo ඔන්න ඕකාට කෙන්ති ගිහිල්ලා එහෙනම් කොල්ලනේ මම පොන් එක තියෙනවා

KA
KB
KC
KD .. good bye boss

...................................................................

හායි කොහොමද ❤️😐

අදහස් කියන් යන්නො

💥😁🦋🦋🦋

🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now