💜️Chapter 6💜️

427 85 9
                                    

Tae : අප්පා දැන් මොකක්ද කරන්න කියන්නේ.....

Mrs. kim : අනේ මහත්තයා දූව american නම් යවන්න එපා...ටික කාලයක් එයාට දෙන්නකෝ මේ ගැන බලා ගන්න....... අර ටානියා දරුවගේ ගෙදර ඉදන් එයා ඒ ටික කර ගනියි.....

Tae : ඔව් අප්පා මාත් ඔම්මා කියපු දේට එකගයි..... ටික කාලයක් දෙන්න එයාට....

Mr. Kim : දැන් එතකොට දෙන්නම කියන්නේ හානට ටික කාලයක් දෙන්න කියලද ...

Mrs. kim : ඔව් මහත්තයා .

Mr.kim : හරි එහෙනම් මන් ටික කාලයක් දෙන්නම්කෝ..හැබැයි ඒ ටික කාලේදී මෙයාට අඩුම ටිකක් හරි බිස්නස් side එක ගැන knowledge එකක් තියෙන්න ඔනේ. එහෙම නැති උනොත් american යන්න ලෑස්ති වෙන්න කියන්න .....

Mrs. kim : හරි හරි මහත්තයා ..මට විශ්වාසයයි මගේ කෙල්ල හොදටම මේ ගැන ඉගෙන ගනියි කියලා ...මොකද එයා කාටවත් ලෙසියෙන් පැරදෙන කෙනෙක් නෙමෙනේ....මහත්තයාම ඕක දූට කියන්නකෝ ....

එහෙම කියලා mrs. Kim හානට කතා කලා.

Mrs. kim : හානා පහළට එන්න දරුවෝ dinner එක ගන්න...

Hana : ආ....ඉන්න ඔම්මා මන් විනාඩියෙන් එන්නම්...

එහෙම කියාගෙන කෙල්ල කොන්ඩේට පොනිටෙල් එකකුත් දාගෙන පඩිපෙළ දිගේ පහළට බැහැගෙන ආවා..ඇවිත් ඔප්පගේ එහා පැත්තේ තිබ්බ පුටුවෙන් හානා වාඩි වුණා ..සුපුරුදු පරිදි mrs.kimම මුලින්ම කතා කරන්න ගත්තා ...

Mrs.kim : හානා අප්පට ඔයාට කියන්න දෙයක් තියෙනවලු.....

Hana : අහ්.... මොකක්ද අප්පා.....

Mr. Kim : මේකයි හානා මන් හිතුවා ඔයාට ටික කාලයක් දෙන්න මේ දෙවල් ගැන බලා ගන්න ..... study කරන්න එහෙම . හැබැයි මාස දෙකක් වගේ කාලයක් ඇති කියලා හිතෙනවා....

Hana : ඔව් අප්පා මට මාස දෙකක් හොදටම ඇති....

Mr. Kim : හරි එහෙනම් ....දැන් කන්න ....

Mrs. kim : ප්‍රශ්නේ විසදුනා නේ.... ඔයා අනිද්දට නේද හානා යන්නේ ....

Hana : ආ....නෑ ඔම්මා .මන් හෙට යන්න කියලා බැලුවේ.මොකද හෙට නිවඩු නිසා ඔන්නිත් ගෙදර ඉන්නවනේ..මට එතකොට තවත් ලේසියි නේ.....

Mrs. kim : ඔහ්......එහෙමද .....dinner එක අරන් ඉවර වෙලා ඔයා ගිහින් ඔයාට ඕන බඩු ටික pack කර ගන්නකෝ.....

 ꧁Ʋиκиσωи Ғяιɛи∂ƨнιρ ꧂ cσmplєtєd ✔️ Where stories live. Discover now