Chapter 16

1.3K 284 23
                                    


කොල්ල බොක්ස් එකත් අරන් රූම් එකට ගියේ ටේ, ජීමින් දෙන්නට උඩ රූම් එකට යන්න කියලා.. කොල්ල රූම් එකට ගිය ගමන් බොක්ස් එක ටේබල් එක උඩින් තිබ්බෙ වොශ් එකක් දාන් ඇවිත් අරිනව කියලා හිතාගෙන...

කොල්ල බාතෲම් එකට ගිහින් වොශ් එකකුත් දාගෙන ටවල් එකක් ඇගවටේ ඔතාගෙන රූම් එකට ඇවිත් ක්ලොසට් එකෙන් ඇඳුමක් ගත්තා.. කොල්ල ටී එකක් ඇදගෙන ශෝටකුත් ඇදලා අර බොක්ස් එක බලන්න කියල ගත්තා..

" ට්‍රීං ට්‍රීං "

කොල්ලට කෝල් එකක් ආව නිසා කොල්ල බොක්ස් එක පැත්තකින් තියලා කෝල් එක ආන්ස්වර් කලා..

Jk :" කියන්න "

?:" බේබී මාව මතක් උනේ නැද්ද "

Jk:" ආහ් මතක් උනා මැනික සොරි මට කෝල් කරන්න බැරි උනාට "

?:" කමක් නෑ මැනික හෙට ඔයාට පුලුවන්ද මම එක්ක පාක් එකට එන්න "

Jk :" හරි මැනික මම තියන්නම් දහය වෙනකොට එන්න ගුඩ්නයිට් "

?:" සරන්හේ "

Jk :" හ්ම්ම්ම්ම්"

කොල්ල සුසුමක් හෙලලා.. ඇදේ ඇල උනේ බොක්ස් එක බලන්න අමතක කරලා...

************************************

බැල්කනියට වෙලා බැල්කනි වැටට අතත් තියාගෙන මහ රෑ වෙලා... ෆෝන් එකත් කනේ ගහගෙන ලොකු කතාවක්

" ඔව් මම හෙට එන්නම් "

"..........................."

" දැන් ඇයි හදිස්සියක්ද ඉන්න විනාඩි පහක් මම ඉක්මනට එනවා "

කොල්ල ෆෝන් එක තියලා ඒකත් අරගෙන රූම් එකේ තිබ්බ කොල්ලගෙ ලෙදර් ජැකට් එකත් දාගෙන එලියට යන්න ගියා..

" ජීමිනා... මම එලියට ගිහින් එනවා..."

කොල්ල එහෙම කියලා එලියට බැහැලා කාර් එක අරන් ගේට් එකෙන් එලියට දාගෙන ගියා... වෙලාව පාන්දර 2:00 විතර පාරේ ගොඩක් මිනිස්සු හිටියෙ නැතත් එක්කෙනෙක් දෙන්නෙක් හිටියා..

කොල්ල විනාඩි දහයකට විතර පස්සේ තාප්පයකින් වටවූ විශාල ගේට්ටුවක් තියෙන ගෙදරක් ගාවින් නතර කරලා.. කාර් එක ඇතුලට දැම්මා.. කොල්ල කාර් එකෙන් බැහැලා ඇතුලට ගියා...

My coach || JJK || [ Completed ]Where stories live. Discover now