Chapter 3

2K 388 45
                                    

Yuna pov

මම මූන වහගෙන කෙල්ලෙක්ගෙ පිටිපස්සෙන් හිටගත්තා...

Jk :" එහෙනම් පටන් ගමු ඔයාලා සරල ව්‍යායාම ටිකක් කලානෙ ඇඟ සැහැල්ලු කරගන්න...

මේ මනුස්සයට පිස්සුද.. මොන ඇඟ සැහැල්ලුද මේ මම ගිනිගන්න වගේ.. ඒ මදිවට මැඩම් මෙතන හොඳට ඇඟ, මනස, මොළේ ඔක්කොම පැය බාගයක් තිස්සේ සැහැල්ලු කලා..

Jk :" ඔයාලගෙ හැමෝගෙම fils මට මැඩම් දුන්නා... එහෙනම් අපි පොඩි exercise ටිකක් කරලා පටන් ගමු "

එහෙම කියලා මෙන්න මේ මනුස්සය exercise කරන්න කීවා... අත් උඩට උස්සනවයි.. එක තැන දුවනවයි මල විකාරයක් දැන්නම් මට එපාවෙලා.. මට ක්‍රීඩා පුලුවන් උනාට මම ආස නෑ practice කරන්න... මල විකාරයක්.. ගිය සැරේ මම කරනමකුත් ගැහුවා... ඒ මදිවට අතේ උරහිස ගාවින් පනින්න ගිහින් බේරුනේ අනූ නවයෙන් ... ඔය අත උඩට හරහට අදින එකෙන් වෙන්නෙ තවත් මගෙ අත් දිග් වෙන එක... 😑 ඔහෙ ඕන කෙහෙල්මලක් කියලා මමත් කලා... යකෝ මේ මනුස්සය මගෙ දිහා අත් දෙකත් බැඳගෙන බලන් ඉන්නවනේ... 😑 මමත් එයා දිහා බලල හිමීට බැලුවෙ නෑ වගේ අහක බලාගත්තා..

Jk :" හරි ඔක්කොම දැන් දුවන්න ඕනේ එක එක්කෙනාව මම ගන්නම් මොකද ඔයාලගෙ ටයිමින් බලාගන්න"

එක එක්කෙනා... මේ මොන විකාරයක්ද එතකොට මේක interwive එකක්ද පිස්සා , මෝඩයා... මම හිත ඇතුලෙන් බැන්නා...

Jk :" එහෙනම් පටන් ගමු.. මේකෙ වටයක් දුවන්න ඕනේ... "

වටයක් ට්‍රැක් එකේ... 😑 ඕකත් මහලොකු දෙයක්ද... මම එහෙම හිතලා බලාගෙන හිටියා.. අනිත් අය දුවල එනකම්...

Jk :" choi yuna දැන් ඔයා "

මම... ඒක කීවගෙන් පස්සේ මම එයාගෙ මූන දිහා බැලුවා... මෙන්න මූ මගෙ දිහා බලන් ඉන්නව මම යනකම්... හා හා ඉන්නවා... ඇයි අනේ යන්නම්... මමත් තියෙන පුරුශ දයිර්‍ය ස්ත්‍රී දයිර්‍ය ඔක්කොම අරගෙන එන ඕන කෙනෙක්ට දීගෙන යනව කියලා වැඩේට බැස්සා... මට start කරන්න count කලාගෙන් පස්සේ මම මගෙ පුලුවන් උපරිමයෙන් දීවා... යාහ්... 🥵 දැන්නම් මට හොඳටම මහන්සියි... ඉස්සර එහෙම් නෑනේ... ඇයි දන්නෙ නෑ මම ටිකක් හති ඇරලා වතුර ටිකක් බොන්න ගියා...

My coach || JJK || [ Completed ]Where stories live. Discover now