Hana : ඔම්මා මන් තීරණයක් දැනටමත් අරන් ඉවරයි .ඒ ගැන කියන්න තමා මන් ඔම්මව හොයා ගෙන ආවේ....මන් බිස්නස් study වලට ටානියා ඔන්නීගේ ගෙදර නවතිනවා. ඔන්නී කොහොමත් දන්නවා නේ බිස්නස් ගැන .එයා මට කියලා දෙන්නම් කිව්වා.ඔම්මා ඒකට කැමතිද?........
Mrs. kim : මන් මොකටද පුතේ අකමැති වෙන්නේ.ඔයා american යන්නේ නැත්තම් එච්චරයි .ඔන්නීත් එක්ක නම් තවත් හොදයි නේ අනික . මන් දැන්ම අප්පත් එක්ක ඒ ගැන කතා කරන්නම්......හරිනේ ...
Hana : ඔම්මා .....ආදලෙයි ගොඩාරියක්..........................................
Mrs. kim : මාත් ආදලෙයි මගේ කෙල්ලට..............
.............................................................
At jeon house
ඔන්න ඉතින් mrs.jeon එයා ගිය ගමනත් ගිහින් ගෙදර දොර ගාවට ඇවිත් bell එක ring කලා..එක පාරක් ..නෑ දෙපාරක් තුන්පාරක් හතරපාරක්ම bell එක ring කලාට කවුරුත්ම දොර ඇරියේ නම් නෑ...
Jungkook : හේයූ .................තමුසේගේ කන් දෙක ඇහෙන්නේ නැද්ද. පොඩ්ඩක් බලනවා ගෙදර bell එක කඩන්න හදන්නේ කවුද කියලා..
Hae-won : මට කියන්නේ ඔච්චරටම තමුසේ බලනවකෝ
ඕනේනම්.මන් මේ වැඩක ඉන්නේ.පහළට එන්න බෑ ආයේ.තමුසෙව එහෙට මෙහෙට උස්සන් ගිහින් දැන් මගේ කොන්දත් නෑ වගේ...Jungkook : ආයිශ් ........මට ඇවිදගන්න බෑ කියලා තමුන් දන්නේ නැද්ද .............
Hae-won : පොඩ්ඩක් දොර ගාවට යන්න බැරි කමක් නෑනේ තමුසෙට ..අනික හැමදාම ඔහොම ඉන්න බෑනේ ...බැනේ...
Jungkook : අහ්.........මොන කරුමයක්ද අප්පා මේ ගෙවන්නේ....ඇවිදගන්නවත් බැරි මට දැන් ගිහින් දොර අරින්නත් වෙනවනේ......
කොහොමෙන් කොහොම හරි කොල්ලා කොන්දත් අල්ලගෙන දොර ගාවට ගිහින් දොර ඇරියා.
Jungkook : ඔම්මා .......ඔයාද ආවේ....
Mrs. jeon : ඔම්මා තමා ....මොකද ඔච්චරට වෙලා ගියේ දොර අරින්න.ඒ මදිවට lockකුත් කරගෙන දොර .... කෝ ඉතින් එහාට වෙන්න මට ඇතුලට එන්න .
Jungkook : ඔහ්.... හරි හරි අනේ ......
Mrs. jeon : දෙයියනේ...... මේ මොකක්ද වෙලා තියෙන්නේ .... කොහොමද මෙහෙම වුණේ......ජංගුක් ..................
YOU ARE READING
꧁Ʋиκиσωи Ғяιɛи∂ƨнιρ ꧂ cσmplєtєd ✔️
Fanfiction- කලකට ඉහතදී මතකය අමතක වුනු ඇගෙත් නොදැන ඇයටම ආලය කල ඔහුගෙත් කතාව - "කුකී කියන්නේ කවුද කියලා මතක් වෙයිද හානට එහෙම නැත්තම් කවදාවත්ම එයාට කුකීව මතක් වෙන්නේ නැති වෙයිද." ✒️ 𝐌𝐚𝐢𝐧 :- 𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 ✒️Start : 2021- 08 - 09 ✒️End : 2022 - 01 - 28
💜️Chapter 5💜️
Start from the beginning