💜️Chapter 4💜️

Start from the beginning
                                    

Jungkook : බෑනේ තමුසෙට මාව නැගිට්ටවන්න ....හරි ..
(එහෙම කියලා මෙන්න මේ කොල්ලා එතන තිබ්බ stool එකත් අල්ලගෙන නැගිටින්න හැදුවා විතරයි ආයේ දඩෝං 🔊 ගාලා බිමටම පත බෑ උනා..මේ පාරනම් ටිකක් සැරට කොල්ලගේ කොන්ද වැදුනා. ඒ මදිවට පස්සත් හොදටම වැදුනා .... කොල්ලා පස්සත් අල්ලගෙන හූ තියනවා...)

ආව් යකෝ මගේ පස්ස....සිදෙනෝ.......ඌව්...මටමද කොහෙද ඔක්කොම වෙන්නේ.....කාගේ හරි සාපයක් වැදිලා......ආ........

Hae-won : ඇයි රට හාවාට සිදෙනවද...........හාවට තියෙන ලස්සන නමත් කැත කරනවා තෝ.......මහ ලොකුවට කිව්වේ කොහොමද තමුසෙට බෑනේ මාව නැගිට්ටවන්න කියලා ....පුහ්......
(A/n මන් මේ බලන්න නේ තමන්ගේ එකම අයියට නංගිලා මෙහෙමද සලකන්නේ ආ......)

Jungkook : ඇයි ඇයි .....ආ......

Hae-won : කෑ ගහන්න නේ නැතුව ඉන්නවා .......🖐️🖐️

Jungkook : කොහෙද තමුසේ දැන් යන්නේ.....මාව මෙතන දාලා...

Hae-won : ආ...මන් මේ යන්නේ Ambulance එකකට එන්න කියන්න ...මෙතන heart patient කෙනෙක් ඉන්නවානේ......තව කෑ ගහලා කෑ ගහලා හුම්ම හිර වෙයිද දන්නෙත් නෑනේ එයාගේ....ඉතින් ඊට කලින් ambulance එකකට කතා කරලා තිබ්බනම් හරිනේ....

Jungkook : තමුසේ නම් ........ ගොන් වැස්සියක්....ශික් ......

හේයූ එයාගේ room එකට ගිහින් බාම් එකක් උස්සන් ආවා....

Hae-won : ආ......අත ගන්නවා ඉතින් ..... ඔන්න ඉතින් හේයූ එයා ගෙනාපු බාම් එක ජංගුක්ගේ කකුලේ ගෑවා.....
දැන් සනීපද මහත්තයාට....(හේයූ මූණත් දිග් කරගෙන ඇහුවා)

Jungkook : ශීක්.....සනීපද කියලා අහන ලස්සන විතරක් ...ඇයි තමුසෙට පේන්නේ නැද්ද මන් තාම බිම ඉන්නේ කියලා ..... ආ........

Hae-won : ඔහ්.....තමුසේ තාම බිමනේ..😂😂😂.

Jungkook : ඇයි දැන්ද දැක්කේ.....

Hae-won : හරි හරි කට ගහන්නේ නැතුව ඉන්නවා මෝඩයෝ...හේයූ ජංගුක්ව නැගිට්ටවලා එයාගේ අතක් හේයූගේ උරහිසට දාගෙන ජංගුක්වත් අල්ලගෙන ඇවිත් sofa එක උඩින් ඉන්දෙව්වා...

අම්මෝ කොන්ද ......මගේ කොන්දත් කැඩිලද කොහෙද තමුසේව උස්සන් ඇවිල්ලා .......(කෙල්ලත් කොන්ද අල්ලන් කියවනවා)

 ꧁Ʋиκиσωи Ғяιɛи∂ƨнιρ ꧂ cσmplєtєd ✔️ Where stories live. Discover now