MY ONE AND ONLY BROTHER ❤😭😭❤

530 83 10
                                        

Tahee pov

මම කිම් ජිඅ මම කවුරුත් නැති අනාත නිවසක ජීවත්වෙන්නේ, මට ලස්සන පවුලක් තිබුන එත් එක වීනාස උනේ මගේ තාත්ත නිසා මට ඉදිය අයියා කෙනෙක් එය ව මගෙන් ඈත් කරේ මගේ තාත්ත

before 8 years

Tahee -අයියේ මගේ chocolate එක ගේලාවද

අයිය ගෙට එනකොටම ඈහුවේ හැමදාම හවසට ගෙන chocolate එක කොහෙද කියල
මගේ අයිය kim taehyung එය තමි kim industry එකේ අනාගත heir

Tae -අනේ පිස්සු කොලම අයිය නැතත් choclate එක ඕන නේද

Tahee -හීඊඊඊ ගෙලාවනේ 🤭🤭

tae -මෙන්න

Tahee -උම්මා 😘😘

dad-පුතා අහක යන පොඩි එවුන් හුරතල් කරන්නේ නැතුව පාඩම් කරන්න

ඔව් මම අයියගේ අම්ම ගේ දරුවෙක් නෙමි එත් මම මගේ තාත්තගේ දරුවෙක් එත් එය එක පිළිගත්තේ නෑ මගේ අම්මට මා බලාගන්න සල්ලි නැති නිසා තමයි මාව අයියගේ අම්මට දීල තියෙන්නේ අයියගේ අම්මවත් තාත්තවත් මට හොදට සලකන්නේ නෑ එත් අයිය ඒම කරේ නැ එය මට නංගි කෙනෙක් ට වගේ සැලකුව

Dad-තමුසේ එනවා යන්න මාත් එක්ක

එය මගෙ අතින් අල්ලපු විදියට ගොඩක් රිදුන, එයා මට ගොඩක් ගහනවා මාව බේරගන්නෙ අයියා අදත් මම අයියා දිහා බැලුවේ මාව එක්කන් යන්න දෙන්න එපා කියන්න වගේ

Tae-තාත්තේ නංගිට ඉන්න දෙන්න , පැටියෝ එන්න අයිය ගාවට

මම තාත්තගේ අත ගසල අයියගේ කරට පැන්නේ ලොකු කිස් එකකුත් දීල ඓයා මාව වාඩා ගෙන එයාගෙ  කාමරේට එක්කන් ගිහින් මාව ඇද උඩින් තියල wash එකක් දාන ඇවිත් ,මාව උකුල උඩින් තියාගෙන පාඩම කරන්න ගත්ත, ටික වෙලා වකින් මට නින්ද ගියේ එයාගේ උනුසුමෙමයි

My Brother ❤[completed One Shot ]Stories to obsess over. Discover now