Author note❤️

877 136 21
                                    

ඔන්න ඉතින් Vampire falls love story එකේ අවසානයට අපි ඇවිල්ලා ඉන්නවා.

#214 minyoongi

#165 kimnamjoon

#192 kimseokjin

#145 btssuga

#302 parkjimin

#456 bangtan

#74   btsjin

#192 btsjimin

#365 kimtaehyun

#132 btsv

#143 btsjhope

#21  btsnamjoon

#433 jeonjungkook

#171 btsjungkook

#7     srilanka

#268 sinhala

මෙ තියෙන්නේ මගේ story එකේ ranks ටික. මේක කියවපු හැමෝටම thank you.

මේකේ ඉන්න ප්‍රදාන චරිත ටික අපේ Armyලා නම් දන්නවා ඇතිනේ. දන්නෙ නැති අයට මම දාන්නම්.

Kim namjoon = RM
Kim seokjin = Jin
Min yoongi = suga
Jung hoseok = J hope
Park jimin = jimin
Kim taehyung = v
Jeon Jungkook = JK

මේකේ ඉන්න girls ලා තුන්දෙනාම Armyලා.

Lee Aura = මෙ ඉන්නේ නම් ඉතින් මම.

Park Aisha = ParkAisha_Hyuntae

Jeon Arin = SamanPushpakumara

මේක මගේ පලවෙනි ff එක. කට්ටිය මෙක ගොඩක් ආසාවෙන් කියෙව්වා. හැබැයි කතාව ඉල්ලලා මට වද දුන්නේ නම් නෑ. ඒකට නම් ගොඩක් Thanks. මට මගේ Readers ලා ටික නම් අමතක කරන්නම බෑ. එයාලා ඇත්තටම මට ලොකු හයියක් වුනා. එයාලා නැත්තම් මම සමහරවිට දැනටමත් මේ කතාව ලියන එක නවත්තලා. අනේ ඔයාලා දිගටම මාත් එක්ක හිටියට Thnank you so much❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

ඒ වගේ අපි තව අලුත් කතාවකින් හම්බ වෙමු. ඒකත් BTS ff එකක්ම තමයි. කියවලම බලන්නකෝ ඔයාලා ඒක. මේකේත් මාත් එක්ක හිටියා වගේම ඒකෙත් ඔයාලා මාත් එක්ක ඉදී කියලා මම හිතනවා.

_Lee Aura_

VAMPIRE FALLS LOVE [Completed]Tempat cerita menjadi hidup. Temukan sekarang