4. මතක ඇතිව ඔය දිව අස්සෙ තියෙන බ්ලේඩ් එක මිස්ටර් යූන්ගි ඉස්සර හා දාන් ඉන්න එපා.......

👩‍💼-( හෑ යකු මු කොහොමද දන්නෙ පිහිය ඉනෙ තියෙනවා බ්ලේඩ් එක දිව අස්සෙ තියෙනවා කියලා බැරි වෙලාවත් මූ එලියන් කෙනෙක්ද 🙂🔥 හත්තිලව්වයි මගෙ ඇඟ පරීක්ෂා කරාද  ඕ මයි කඩවලේ  😦)

🐯- මොනවද කල්පනා කරන්නෙ ඔය ටික කරන්න බැරි නම් අස්වෙලා ගියාට කමන්නෑ.....🙂

👩‍💼- අහ් නෑ සර් මට පුලුවන් ( ඉදකින් ඊජිප්තු ඔටුවා 😑 )

  ඒත් එක්කම දොර ඇරගෙන කෞදෝ ආවා.....

??- ටේ......

🐯- ඔයා මෙහෙ......

  Teahyung Pov....

මං අද උදෙන්ම නැගිටලා ජොගින් පාරක් දාලා එහෙම්ම ඔෆිස් එකට ගියේ යූන්ගි හියෝන් හදිසියේම එන්න කියපු නිසා
ඔයාලා බලනවා ඇති නේද යූන්ගි කොහොමද මගෙ හියෝන් උනෙ කියලද මගෙ අයියා මෙහෙමයි අපි එක බඩවැල කඩන් ආපු සහෝදරයො නෙමෙ අපි හැමෝගෙම දෙමව්පියෝ පොඩි කාලෙ බෝම්බයක් බ්ලාස්ට් වෙලා නැති උනා අපි ඉස්කෝලෙ ඉද්දි
Kim seokjin, Kim namjoon,Min yoongi,jung hoseok,
මගෙ අයියලා මට තව මගෙ වයසෙ එක්කෙනෙකුයි තව මල්ලියෙකුයි ඉන්නෙවා.......
Park jimin කියන්නෙ මගෙ වයසෙ ....
Jeon jungkook  කියන්නෙ මගෙ මල්ලියා....
______________________________________________

______________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim namjoon

Kim namjoon

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Unknown Gost(On Hold)Where stories live. Discover now