එදා ඉදන් මං තනියෙන් මගෙ වැඩ ටික කරගෙන ගියා මං කැම්පස් සිලෙක්ට් උනා ඒත් මගෙ හීනෙ ඒක නෙමෙ 🙂
ඔලිම්පික් වලදි මන් කැමති උනොත් විතරක් මෙ නම්බර් එකට කෝල් එකක් ගන්න කිව්වා ටිකක් වයසක අන්කල් කෙනෙක් එය ලොකු ගාර්ඩ් එකක් එක්ක එදා ආවෙ මං ඉතින් එ නම්බර් එකට කෝල් කලා......

Flashback....

👩‍💼- යෙබුසයෝ

??-යෙබුසයෝ මං හිතුවා ඔයා කොල් කරයි කියලා මං පාස්පෝර්ට් වීසා ඔක්කොම රෙඩි කරන්නන් ඔයා තව සතියක් ඇතුලත ලෑස්ති වෙන්න NIS එකට යන්න.....

👩‍💼- ඕකෙ ඔෆිසර් 🙂

Flashback end....

ඒ දවස,මං ආසා කරපු ලොකුම වචනෙ....🙂

ඒත් මගෙ සතුට සමරන්න මගෙ අම්මයි තාත්තයි මගෙ ළඟ හිටියෙ නැ 😔
මං කොරියාවට එන්න දවස් දෙකකට කලින් අම්මගෙ කාමරේට ගියා.....

Flashback......

මට තව කොරියාවට යන්න තව දවස් දෙකයි.........

මං ඒම හිතලා අම්මගෙ කාමරේට ගියා... මොකද මට කාටවත් කියන්න මගෙ ළඟ හිටියෙ නෑ 🙂....

එ කාමරේ
එ සුවඳ තාමත් එදා වගේමයි 🥺.....
අම්මෙ ....🥺 මං තව දවස් දෙකකින් කොරියාවට යනවා......කමක් නැද්ද අම්මෙ🥺......🥺 කියන්න අම්මෙ ඇයි මාව දාලා ඔය දෙන්නම ගියෙ 🥺 ඇයි මාව තනිකරලා ගියෙ 😔මාවත් එක්ක යන්න තිබ්බනෙ........

බිමන්‍යා ඒම කියද්දි එකපාරට හුලගක් ආවා ඒත් එක්කම කබඩ් එකෙ දොර ඇරුනා ඒක ලොක් කරපු එකක් නෙවෙ අම්මා නැති උනායින් පස්සෙ බිමන්‍යා එ කාමරේටවත් ගියෙ නැත්තෙ අම්මා නැති අඩුව හොදටම දැනුනු නිසා.......

ඇරුණු කබඩ් එක දිහාට බිමන්‍යා හිමින් හිමින් ගියා...... එකෙ තිබ්බෙ ඩයරියක් ඔව් බිමන්‍යා ගෙ අම්මගෙ ඩයරිය 🙂 බිමන්‍යා එකින් එක කියෙව්වා.......

එකෙ තමන් වගේම ලස්සන ගැල්ලමයෙක් වගෙ එක්කෙනෙක්ගෙ ෆොටො එකක් තිබුනා......ඒක දැක්කාම බිමන්‍යා ටිකක් ගැස්සුනා කිව්වොත් හරියටම හරි 🙂

එකෙ යටින් තිබ්බෙ නැන්දම්මා කියලා සීන්හලෙන්.......

එතනින් එහාට තිබ්බෙ බිමන්‍යා ගෙ අම්මට තාත්තා හම්බෙච්චි විදිහ.....
බිමන්‍යා ගෙ පලවෙනි උපන්දිනෙ සමරපු විදිහ......

බිමන්‍යාට ඒක දැක්කම කඳුළු සට සට ගාලා වැටුනා 🥺

ඒත් එක්කම එක ඊලග පිටුවෙ ඉදන් තිබ්බෙ අම්මා ඉස්සර ආසාවෙන් ලියපු එකක් නෙමෙ.....😔

19/05/20

හේයි,
අද එයාලා ආවා...මගෙ දුව ව බලන්න මට බෑ මගෙ දුව නැති කරගන්න ඔව් එයා අපි තුන්දේනාට වෛර කරනවා......මට ආයිමත් ලියන්න පුලුවන් වෙයිද කියලා කියන්න බෑ මං මෙතනින් නවතිනවා

ෞද මෙයාලා මෙයාලා ඇයි අපිට වෛරය කරන්නෙ අපි මොකක්ද කරපු වැරැද්ද 😔,බිමන්‍යා ට ඒම හිතුනා.......

බිමන්‍යා ඩයරිය ඔක්කොම කියෙව්වා අම්මා නැති වෙනකන් ලියපු ඒවා

අම්මා මං මෙ පලිය ගන්නවා 😏.....
අම්මා ඔයාට මාව ඇහෙනවනම් මාව ආරක්ශා කරන්න 🙂....

බිමන්‍යා ඒම හයියෙන් කෑගහලා ඩයරියත් අරන් දවස් දෙකකට පස්සෙ ලංකාවෙන් පිටත් උනා......


























_______________________________________

හායි පැටව් ලා 😌
මෙ මගෙ  දෙවෙනි කතාව පලවෙනි එක තාම ongoing මේකත් තාම ongoing 🤭
ඔලුවට ආපු ක්ශනික අදහසක් තමා මෙ 🤭 හිකිස් අවසානයක් තාම හිතුවෙ නෑ 😂

කෝම උනත් මාත් එක්ක රැදිලා ඉන්ඩෝ ඈ 🙂 ආදරෙයි අලෙ......💜️💜️💜️💜️

ඉතින් මං මෙකෙ ට ගත්තෙ bts ලා ඈ......
කිසිම හේතුවකින්වත් එයාලගෙ ඇත්ත ජීවිතෙ සමග සසඳන්න එපා ඈ ..

හොල්මන් වලට බයයි නම් කියවන්නැතුව යන්න පුලුවන් මොකද මට නූල් බඳින්න බෑ 🤭





















හොල්මන් වලට බයයි නම් කියවන්නැතුව යන්න පුලුවන් මොකද මට නූල් බඳින්න බෑ 🤭

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

(නිකන් දැම්මෙ හිකිස් 🤭😂)






ඒනම් මං ගියා බායි
Stay safe....💜️

The Unknown Gost(On Hold)حيث تعيش القصص. اكتشف الآن