Chapter 2

2.3K 421 13
                                    

Yuna pov

අපි ඊට පස්සේ කාර් එකේ ක්ලබ් එකට ආවා... ඒක අස්සටත් මෝල් එකේ හිටපු අය රිංගල ඉදියි කියල බයේ ආවේ... ක්ලබ් එකේ පාකින් එකෙන් කා එක නවත්තලා අපි ක්ලබ් එක ඇතුලට ගියේ කොහොමත් ඕකෙන් එලියට එනකොට එකෙක් හරි කරෙන් එන්නෙ කියල දැනගෙන.. අපි යනකොට ක්ලබ් එක පිරෙන්න සෙනග සමහර අය ඩිස්කො සද්දෙට නටනවා. සමහර අය ලයිව් පොඩි අයට බලන්න බැරි සීන් පෙන්නනවා.. තවත් සමහර අය බිම ඉතින් අපි එයාලවත් කකුල්වලින් බේර බේර ගියා.. නැතුව සමාජ සේවෙ කරන්න ගිහින් අහක යන නයි රෙද්ද අස්සෙ ගහගන්න ඕනෙ නැති නිසා කොහොමත් යන යන තැන බදාම පිටින් බාල්දි පෙරලෙනකොට අද දවසත් නැගිට්ට වෙලාවෙ ඉදන් එහෙම තමා.. වාව් යූනා තමුන් මොන නැකතකද දන්නෙ නෑ ඉපදුනේ.. ඔම්මට කියලා අහල බලන්න ඕනේ...

අපි ටේබල් එකකට ගිහින් ඉදගත්තා.. එතෙන්ට බාගෙට ඇදුම් ඇදගත්ත කෙල්ලක් ඇවිත් අපිට ඩ්‍රින්ක්ස් ගෙනාවා.. මම ඒකිගෙ ඔලුවෙ ඉදන් කකුල් දෙකටයි ආයෙ කකුල් දෙකේ ඉදන් ඔලුවටයි රේඩාර් පාරක් දාල බැලුවා.. සැහ් දකින්න ඕන්නැති ඒවත් දැක්කා.. කරනවනම් ඔන්න හොද සමාජ සේවයක් මේ කෙල්ලට ඇදුමක් අරන් දෙන එක... මම හිතින් හිතුවා.. ඒ කෙල්ල නිකන් අමුතු ලුක් එකක් දාලා එතනින් යන්න ගියා..

Juli :" මේ vip rooms එකකට යන්ද 🙂"

මුට මක් වෙලාද අර කෙල්ලට පැනි හල හල කියනවා..

Yuna :" බොට පිස්සුද මොන බාල්දියක්ද මෙ ගමන කට වහන් හිටු "

ට හුහ් කෙල්ල ගස්සගෙන ඔරව්ගෙන පද්දන්න ඕන දේවල් ඔක්කොම පද්දගෙන ගියා.. අදනම් මම මාසෙකට ඇතිවෙන්න බොනව කියලා හිතාගත්තා..

❤️ Author pov ❤

Jiya : " ජූ.... ලි දන්නවා...ද ... මගෙ..පොඩි...කා...ලේ....කරස්...එක්ක...ක්...තිබ්බා....අප්පේ.....sirrr...කෙ...නෙක්ට...."

Yuna:" ඇතෑ...රපන්...බන්...ඒ...මිනිහ... දැන්...නාක්කී..ඇති.."

Juli :" ඒ...උනාට.. ඒ....මනුප්..ස්සයා... ගෙ....පව්ල...කඩන්න..එපා...ගෙම්බියේ....ඒක්ක....පව්වක්..."

කෙල්ලො ටික වෙරිමරගාතෙ කියෝනවා... යන්තම් හරි ඔතනින් කෙලින් ඇවිදින්න පුළුවන් ජීවියෙක්ට හිටියෙ juli විතරයි ඒත් අඩියයි දෙකයි.. ඊට පස්සෙ ඩව්න්ද පල්ලම්...

My coach || JJK || [ Completed ]Where stories live. Discover now