Chapter 3❤️

161 29 0
                                    

Jungkook-ආනේ ඔයා army කෙනෙක් කියල අපි දන්නෑ නෙ.
Minsha - දැන ගන්න කිව්වෙත් නෑ නේ.
Jungkook - ඔව් නේ😁.
Minsha - හි..හී..හරි හිනා😏.
Jin -ඔයා army කෙනෙක් වුණ එකට අපිට සතුටක්.අපි එහෙනම් ගිහින් එන්නම්.අපි කවුද හරි ආයි එන්න ඕන ද.
Minsha - ම්.....අනිද්ද විතර එන්න පුළුවන් ද?තොරතුරු ටිකක් ගන්න තියනව මේක ඉක්මන්ට ඉවරයක් කරන්න එපැයි.
Minsha's pov...
මොන තොරතුරු ද කයියට තමා හී.....😁.
RM-ok අපි එහෙනම් අනිද්දට එන්නම්.
.
.
.
ඕතරී-එයාල එතනින් යනකන් ඉදල Minsha mission එකට බැස්ස.
.
.
.
මැඩම් මැඩම් කොහෙද ඔය යන්නෙ.
Minsha - මරණ්න.
ක..ක..ක..කාවද?
Minsha-තමුසෙගෙ හැල්මොනීව.බූරු කතා නොකිය මෙහෙ එනව ලොකු වැඩක් තියනව ඉවරයක් කරන්න.ඉක්මන්ට වැඩේ ඉවරයක් කරල දාන්න තියනව.
ආ ok මැඩම්.
Minsha -ඕකේ පස්සෙ කන්න ඇහැකි ඉස්සෙල්ල මේ වැඩේ ඉවර කරල ඉන්න ඕන.
I think...මේකට මං කියපු දේ තේරුනේ නෑ.කමන් නෑ.
.
.
.
Minsha -kpop එක්ක ලොකු තරහක් තියෙන්නෙ කාටද .ම්...හරි මතක් උනා.
මොකක්ද මැඩම් මතක් උනේ.
Minsha - kpop එක්ක තරහ රට මතක් උනා.
මොන රටද මැඩම්.
Minsha - කොරියාව.
හැහ්...කොරියාව.
Minsha - අප්පට සිරි නෑ නෑ  මේ උතුරු කොරියාව.
ආ..මේ උතුරු කොරියාව අයියෝ මැඩම් හරියට රටේ නම කියන්න😄.
Minsha - හරි හරි ඉතින් උතුරු කෑල්ල පොඩ්ඩක් හැලුන ඉතින්  ඕක හිනා වෙන්නත් දෙයක්යැ.හ....
හරි හරි දැන් ඉවරයි.ඒත් මතක් වෙනකොට හිනා යනව😂.
Minsha-එක්කො බොලා හිනාවෙයන් නැත්තම් මේ වැඩේ කරහන්.ආව මෙතන හිනා වෙන්න.පොඩ්ඩක් වැරදුනාම ඔහොම හිනා වෙන්න ඕනයැ.
Ok ok දැන් වැඩේ කරමු.
Minsha-ආන් ඒ බය තියාගනින් 😎.ok අපි දැන් හොයන්න ඕන කවුද මේගොල්ලොන්ව මරණ්න හදන්නෙ කියල.
මැඩම් ඒ සෙල්ජ වෙන්න බැරිද?
Minsha-ඒ සෙල්ජ නම් අර කූඩුවෙ ඉන්නෙ සෙල්ජගෙ හැල්මොනි ද?
එහෙනම් සෙල්ජගෙ කණ්ඩායමක්...මොකද මගේ මූණ දිහා කන්න වගේ බලන් ඉන්නේ.මැඩම් මගේ මූන දිහා බලන්නැතුව වෙන කොහේ හරි බලන් කෝ...
Minsha -ගොන් කතා කිය කිය ඉන්නැතුව ඔය වැඩේ කරනව.
හරි හරි ඉතින්🙄 .
.
.
.
කොහොම හරි  Minshaයි Minshaගෙ 🖤BW🖤ටීම් එකයි ෆුල් ට්‍රයි එකක් දාල මරණ තර්ජන එල්ල කරපු එඋන් ටික හොයා ගත්ත.ඒකට ගොඩක් මහන්සි උනා හැබැයි Minshaට නම් පොඩ්ඩක්වත් මහන්සි දැනුන් නෑ මොකද කිව්වොත් එයා වැඩක් කරනකොට ඒක වෙනුවෙන් මැරිල හරි ඒක විසදන කෙනෙක්.BW ටීම් එකට පුලුවන් ඕනම කෙනෙක් මරණ්න ඕනම තැනක් සුන්නත් දූලි කරන්න.ඒකට රජයෙන් එයාලට අවසර දීලයි තියෙන්නෙ.හැබැයි රාජකාරි වැඩ වලට විතරයි හොදේ.ආ ඔයාල බලනව ඇති මොකක්ද මේ BW කියන්නෙ කියල පුලුවන් නම් Guess කරල comment එකකින් කියන්න කෝ ඒකෙ තේරුම. මම ඊලග chapiයෙන් ඒකෙ තේරුම දාන්නම් කො හැබැයි guess කරල comment එකක් දාන්න ඕන ආ...හරි එහෙනම් දැන් අපි ආයෙත් කතාවට enter වෙමු කො🖤..
.
.
.
Minsha - ෂික් දවසක්ම ගියානෙ මේක හොයන්න.
ඔව් ඉතින් අපි කොහොම හරි හොයා ගත්තනෙ විස්තර ටික.
Minsha - හරි දැන් ලෑස්ති වෙන්න.
කොහෙ යන්නද මැඩම්.
Minsha-ඇයි මේ වැඩේ ඉවරයක් කරන්න.
මේ මහ රෑ.මැඩම් විහිළුවක් නේද කරන්නෙ.
Minsha-නෑ අපි දැන් යන එක යනව.
මේ රෑ අට හමාරට? එතන්ට යන්න පැය හතරක් වත් යයි නෙ මෑම්.
Minsha-අට හමාර නෙමෙයි දැන් වෙලාව දොළහමාර උනත් අපි දැන් මේක ඉවර කරන එක ඉවර කරනවමයි.තමුසෙල එන්නැත්තම් මං තනියෙන් හරි යනව.
හරි මැඩම් අපිත් එනව.
Minsha-ok එහෙනම් බඩු ටික හදාගෙන ලෑස්ති වෙන්න අපි හරියටම නමයට පිටත් වෙනව.
Ok මැඩම්.
ට්‍රීං...ට්‍රීං...ට්‍රීං...ට්‍රී...
Minsha-ඒ පාර මොකාද යකෝ මේ කෝල් කරන්නෙ කෝ බලමු. අප්පට සිරි නැම්ජුනා නේද? මක්කටද දෙන්නෑ.අරන් බලමු.Hello..
Namjoon- Hello මම මේ නැම්ජුන් කෝල් කරන්නේ.
Minsha-ආ මොකද මේ මහ රෑ කෝල් කරන්නේ.
Namjoon-මං මේ කෝල් කරේ අපි හෙට එන්න ඕන වෙලාව අහගන්න.
Minsha-අප්පට සිරි මං මෙයාලට එන්නෙයි කියලත් කිව්වනේ.කමන් නෑ මට මේ වැඩේ ඉක්මන්ට ඉවර කරන්න පුළුවන්.
Namjoon-hello ඔයා ඉන්නව ද
Minsha-ම්...ඔයාල නමයට විතර එන්න කෝ.
Namjoon-ආ ok.ඔයාට ඩිස්ටප් උනානම් සොරි.
Minsha-නෝ..නෝ.. ඕකේ බායි.
මැඩම් අපි රෙඩී.
Minsha-ok let's go.
.
.
.
සෙට් එකත් එක්කම එතන්ට යන්න වාහන වලට නැග්ගා.ඇත්තටම කිව්වොත් එතන්ට යන්න ලෑස්ති උනේ BW එකේ 70වෙන් 20ක් විතරයි.මොකද කිව්වොත් මේකෙ ඉන්න Minshaට පස්සෙ ඉන්න සුපිරිම වැඩ්ඩ මේ mission එකට එන නිසා මේ mission එක Minshaට ලොකු ගේමක් උනේ නෑ.ඒ කවුද දන්නවද BM.BM කියන්නේ  Blood Monster කියන එකයි ඒ උනාට BMට දැන් අවුරුදු 50ක් වෙනව ඒ නිසා එයාට තව වැඩි කාලයක් BW එකේ ඉන්න වෙන්නෙ නම් නෑ ඒ උනාට එයාට තාම හොදට මේ වගේ වැඩ කරන්න පුළුවන් මොකද කිව්වොත් BM කෙනෙක් වෙන්න හැමෝටම බෑ ඒකට එයාලට ලොකු ට්‍රේනින් එකක් දෙනව ඒ ට්‍රේනින් එක එයාල ඒකෙන් යනකන් ම එයාලට දෙනව.මේ ටීම් එකේ සුපිරිම වැඩ්ඩො දෙන්න තමයි BQ & BM කියන්නෙ.BQ කියන්නෙ Minshaට BQ කියන එකේ තේරුම Blood queen  කියන එකයි.ටීම් එකේ අනිත් අයට කියන්නෙ Wingsල කියල.
--------------------------------------------
අනේ  sorry  මට ඉක්මන්ට ස්ටෝරිය දෙන්න බැරි උනාට හේතුව කිව්වොත් මගේ කුකී මැණික මාව දාල ගියා😭.කුකී කියන්නෙ ඔයාල හිතන කුකී නෙවෙයි මගේ හා පැටියට.මං එයාව හදාගත්තෙ අපේ Jungkook ඔප්පව මතක් වෙන්න හැබැයි දැන් ඒකෙ අනිත් පැත්ත දැන් Jungkook ඔප්පව දැක්කහම මගේ කුකී මැණිකව මතක් වෙනව😭.එයා නැති වුණ නිසා මට කතාව ලියන්න මූඩ් එකක් තිබුන් නෑ.

එයා නැති වුණ නිසා මට කතාව ලියන්න මූඩ් එකක් තිබුන් නෑ

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.


К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏--------------------------------------------එහෙනම් ඊලග chapter එකත් දෙන්නම්

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
--------------------------------------------
එහෙනම් ඊලග chapter එකත් දෙන්නම්.comment කරල vote එකක් දාගෙන යන්න.Bye 👋

Bye 👋

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
❤️The Most Important Mission🔫Место, где живут истории. Откройте их для себя