Chapter 2❤️

182 29 6
                                    

මැඩම් මේ Hungmo.
Minsha - ආ Nice to meet you දැන් පැත්තකට වෙනව.
මැඩම්  මැඩම් ඔහොම ඉන්න.
Minsha - ඇයි මොකෝ මනුස්සයො.
මැඩම් මේක Drugs විකුණනවයි කියල අපි අර  ඊයෙ අල්ල ගත්තෙ මැඩම්ට මූව මතක නැද්ද.
Minsha -ආ...කාරි නෑ කාරි නෑ කොරගෙන යන්නකොරගෙන යන්න.හැ මොකක්ද මං ඒ කිව්වෙ.
හැ.. මැඩම්ට ඔල්මාදෙද?
Minsha - අයියෝ මටත් පිස්සු නේ.sorry..😁 ඒක දැන් අමතක කරන්න ඈ..මම ඉතින් මහ ලොකු වීරවරිය වගේ ඒක අමතක කරල ඇහුව ආ මේ මූ ද මට මතක මූ ඊයෙ මීට වැඩිය  උසයි වගේ නෙ.උබල මූට මොනාද පෙව්වෙ.
මැඩම් මෙතන ඒක නෙවෙයි නෙ ප්‍රශ්නෙ.
Minsha - එහෙනම් මොකක්ද?.
ප්‍රශ්නෙ තියෙන්නෙ මූ අපි අහන එක ප්‍රශ්නෙකටවත් උත්තර දෙන්නෑ නෙ.
Minsha - ආ..එහෙමද? තමුසෙ එතකොට කියන්නෙ ම නැද්ද?මගේ වෙලාවත් එක්ක සෙල්ලම් කරන්න එපා බූරුවෝ.කියනව කොහෙද  ‍තමුසෙ ඒව හංගල තියෙනේ කියනව.
Hungmo-හ් 😏මොනව ගැනද කියන්නේ?
Minsha - තමුසෙ දන්නෙ ම නෑ තමුසෙ බබා.මගේ යකා අවුස්සන් නැතුව කියනව කොහෙද තමුසෙ drugs හංගල  තියෙන්නේ.තමුසෙ  කියන්නෙම නෑනේ ද අනේ අම්මප තමුසෙ වගේ බූරුවෙක් තමුසෙට ඕක කියන්න බැරි තමුසෙගෙ කටේ පිට්ටු හිර වෙලා ද උලමො.උබ වගේ හාල්පාරුවෙක්. තමුසෙ නිකන් හරියට නාපු කුකුළෙක් වගේ බක්..බක්..බක්..බකෑක්...බක්..බක්..බකෑක්...😂ඒ අස්සෙ අර සෙට් එක මගේ දිහා බලාගෙන බඩත් අල්ලන් හිනාවෙනව.මං හිතන්නෙ අපි ඒකට හිනා උනාට මෑන්ට නම්  ඒකට ඩෝන් ගිහින්ද කොහෙද.
ඌ ඒක කියපු ගමන් ගැහුව පයින් එකක්.මට නෙවෙයි එහා පැත්තෙ හිටපු CID officerට.අන්න ඒකට නම් මගේ රතු කට්ට පැන්න.මට ආපු තරහට කෙලින්ම අල්ල ගත්තෙ උගෙ කොලර් එකෙන්. තමුසෙ දන්නවද තමුසෙ කාටද පයින් ගැහුවෙ කියල.තමුසෙ දන්නව ද මගේ එකෙක්ට ගැහුවහම මට එන තරහ ඕන නම් මට දැන් උනත් උබව මෙතන වලලන්න පුළුවන්.හැබැයි මම ඒක කරන්නෑ මොකද උබගෙන් අපිට ගන්න සාක්කි ගොඩක් තියෙන නිසා නැතුව උබ හිතුවද මට කාවවත් මරණ්න බෑ කියල.තමුසෙ දැන්වත් කියනවද නැද්ද?
Hungmo-නැහ්...
Minsha - ආ..තමුසෙ එහෙමයි නේ...තමුසෙට අද මම.ගැහුව පාරට ඌ කෙලින්ම බිම පතබෑවුනා.මං උගේ කොණ්ඩෙන් අල්ලගෙන ආයි ඇහුව "තමුසෙ දැන් කිව්වොත් බේරෙන්න පුළුවන් නැත්තම් තමුසෙට විදවල තමයි මැරෙන්න වෙන්නෙ.
Hungmo-😏 මම බය වෙයි.
Minsha - තමුසෙ මගේ ඉවසීමේ සීමාව පැන්නුව දැන් නම් තමුසෙ ඉවරයි.කියල කෙලින්ම කොණ්ඩෙන් ඇදල ගැහුව බිත්තියේ ඔලුව.මොනා කරන්න ද මම ඕකට කිව්ව නේ.මම හිතන්නෙ ම්ම්ම්..උගෙ ඔලුව පැලුන ද කොහෙද."මේක තමුසෙ අපිට උත්තරයක් දෙන්නැති එකට"කියල අඹරල දෑව උගෙ අත."එතකොට මේක  තමුසෙ මගේ එකෙක්ට පයින් ගහපු එකට👊.මං හිතන්නෙ...උගේ දට් ටික ඉවරයි.
J-Hope-අම්බෝ අර කෙල්ලෙක් ද මට නම් shuver නෑ.

❤️The Most Important Mission🔫Where stories live. Discover now