Chapter 1❤️

252 33 7
                                    

"තමුසෙ අද ඉවරයි "

ඩිෂුම්💥 ඩිෂුම්💥 ඩිෂුම් 💥🔫 මං නියම හීනයක් බල බල හිටියෙ .ඒ අස්සෙ මොකක්ද මේ මාහට ඇසෙන අමුතු සබ්දය😒
.
.
.
එක්ස්කියුස් මී මිස්.
ප්ලීස් මේ දොර අරින්න කෝ.

Minsha - කවුද ‍යකෝ දොර කඩන්න හදනේ මේ උදේ පාන්දර. මට නිදාගන්න දි‍යල්ල කෝ😡.මමත් මනුස්සයෙක් යක්කූ😩.

මැඩම් ඉක්මනට මේ දොර අරින්න කෝMinsha-හරි හරි පොඩ්ඩක් ඉන්නව එනකන් ඔය දොර කඩන්නැතුව😒

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

.
.
.
මැඩම් ඉක්මනට මේ දොර අරින්න කෝ
Minsha-හරි හරි පොඩ්ඩක් ඉන්නව එනකන් ඔය දොර කඩන්නැතුව😒.ආ මේ තමුසෙ ද.මොකෝ මේ උදේ පාන්දර.
.
.
.
මාර වැඩේ නෙ මැඩම්.
Minsha - ඇයි මොකෝ වෙලා තියෙන්නෙ.
පොඩි කේස් එකක් මැඩම්.
Minsha - ආ පොඩි කේස් එකක් නෙ එහෙනම් මං තව ටික වෙලාවක් නිදාගෙන එන්නම්🙋.
හෝව් හෝව් මැඩම් මැඩම්.
Minsha - මොකෝ මනුස්සයො 😠.
මැඩම් ඒක පොඩි කිව්වට පොඩිම නෑ .
Minsha - කියන දෙයක් තේරෙන බාසාවකින් කියනව මනුස්සයො මට මගේ සුන්දර හීනෙ ඉතුරු කොටස සම්පාදනය කරන්න යන්න තියනව.
මේ කේස් එක ඇවිල්ල මරණ තර්ජනයක් පිළිබඳව මැඩම්.
.
Minsha-අනේ අම්මප නියම පොඩි කේස් එක.පොඩ්ඩක් ඉන්නව මං ඇදුමක් දාන් එන්නම්.වැඩි දෙයක් නෑ අතට අහුවෙන ඇදුමක් ඇදගත්ත ගියා .සරලයි සුන්දරයි😁.
.
.
.
එන්න මැඩම් නගින්න ඉක්මනට .
Minsha - තමුසෙ කවද ඉදන්ද කොන්දොස්තර රස්සාව කළේ .

ඇයි මැඩම් එහෙම කිව්වෙ?
Minsha - නෑ මුකුත් නෑ 🤭.මේ එතන්ට ගියාම කතා කරනව ඈ.
Ok මැඩම් .
Minsha - 😴😴😴😴.
Minsha නිකන් මළා වගේ  නිදාගෙන ඉන්න විදියට Bodyguardටත් හිනා.ඒ තරම් ලස්සනට නිදා ගෙන ඉන්නේ.

ඒ තරම් ලස්සනට නිදා ගෙන ඉන්නේ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
❤️The Most Important Mission🔫Donde viven las historias. Descúbrelo ahora