THE PRESIDENT GIRL-PART 15

Start from the beginning
                                    

❤️යොවා ඔයාගේ ඊගලුයි එමීගේ ඊගලුයි විතරයි ඉතුරු උනේ

හොබී එයාගේ අතේ හිටිය ඊගල්ස්ලා දෙන්නා අරගෙන එද්දි එමීගේ ඊගල් එමීගේ උරහිසේ වහද්දි කාලෙකින් යොවාගේ ඊගල් යොවාව දැක්ක සතුටටද මන්දා එයා හයියෙන් කෑ ගගහා යොවා වටේ පියාඹන්න ගත්තා

🌿හරි හරි මන් ආවා..කෝ එන්න අතට

යොවාගේ එක වචනෙට ඊගල් ආයෙම ඇවිත් යොවාගේ අතේ වහද්දි යොවා ඊගල්ගේ බෙල්ල යට අත ගෑවා...

🐼දැන් හරිනේ..ටයිගර්ස්ලා ගෙනාවා...නෙමෝලා ගෙනාවා....ඊගල්ස්ලා හරි.....පිරානා හරි...හෙට ඉදන් හැමෝම ප්‍රැක්ටිස් හරි

🐨ඕකේ බොස්

නම්ජූන් කියද්දි හැමෝම මොහොතකට හිනා උනා..

🐥යා ජිනා මේවා ගන්නවකෝ

පෙට්ටි වගයක් උස්සන් එන ජිමින් දැකලා ජින් ඒ එක බොක්ස් එකක් අරගෙන එමී ඉස්සරහට ආවේ හිනා වෙවී

🐼ඔයාට

එමී බොක්ස් එක බිම තියලා ඇරලා බැලුවා.

🦋අනේ ජින්... ආයේම.......

චූටි බ්ලැක් පැන්තර් පැටියා එමී බඩෙන් අල්ලලා උඩට ගත්තේ ඒ පැන්තර් පැටියා ගොරවද්දි

🦋ඌව් මගේ බ්ලැකී

සතුටින් මුලු හවස් වරුවම ගෙවිලා යද්දි හොබී යොවා එක්කන් කතා කර කර හිටියා රෑ වෙලා එලියේ...ඒ අවස්තාවෙන් එමී හැමෝවම මීටින්ග් රූම් එකට ගෙන්නුවා..

🦋ලොකු වෙලාවක් නෑ.මන් මේක ඉක්මනට කියන්නම්..අද ඩොක්ටර් ආවා යොවා බලන්න..යොවාට එච්චර කාලයක් නෑ ජින්..කොටින්ම යොවාට තියෙන්නේ සතියකටත් අඩු කාලයක්.

🐼වට්

🐰ශිට් ඇයි එයාටම එහෙම උනේ

🦋කරන්න දෙයක් නෑ.යොවා කැමති නෑ මේ මුකුත් හොබී දැනගන්නවට..ඒ නිසා හොබීට කියන්න එපා ඔයාලා...අපි මේ සතියේ යොවා උපරිම සතුටින් තියන්න ඕනේ ජින්..

🐼ඔයා මොකද්ද කියන්න යන්නේ

🦋සතියකට හැම වැඩක්ම නතර කරමු..අලුත් පැටව් ට්‍රේන් කරමු අපි මේ අපාර්ට්මන්ට් එකෙන් එලියට නොයා..පාටියක් දාමු..හොබීටයි යොවාටයි වෙලාව හදලා දෙමු

THE PRESIDENT GIRL||JH  (Completed)Where stories live. Discover now