(02) 💗 where is my girl?? 💗

659 124 15
                                    

" ඔප්පා....😰😰"

එක පාරටම කෑගහගෙන එතනට දුවන් ආපු චාමිව දැකලා හැමෝම බය වුනේ කෙල්ලට අමාරුද දන්නෑ කියලා.

**********************************************

" ඇඇ..ඇයි නූනා. මොකක්ද ප්‍රශ්නේ? ඒ ළමයාට කොහොමද නූනා. 😕😕"

" චාමී කියන්නකො කෙල්ලට කොහොමද? 🙄🙄"

චාමීව දැක්ක ගමන් කුකීයි Arrowයි මාරුවෙන් මාරුවට ප්‍රශ්න විචාරාත්මක තරගයක් පටන් ගත්තා.

" යාහ් යාහ්හ්... දෙන්නම කට වහගන්නවලා. චාමීට කතා කරන්න දෙනවලා.😬😬 "

හොබී කෑගැහුවේ මෙහෙම ගියොත් මේ දෙන්නා චාමිට කතා කරන්නවත් chance එකක් දෙන්නෑ කියලා තේරිලා.😅😅

" මේ අහන්නකෝ arrow අපි මෙයාව ඉක්මනට hospital එකට ගෙනියන්නොනේ. එයාගේ ගොඩක් ලේ ගිහිල්ලා. ඉක්මනට blood transfer කරන්න වෙයි. අපිට facility මදි. Hospital ගෙනියන්නම වෙනවා arrow.😕😕😕"

" මෝ. Oh no. What shoud we do now??😳😳☹️☹️" හොබි නම් බය වෙලා.

"අපි එයාව hospital ගෙනිච්චොත් ප්‍රශ්නයක් වෙයිද හ්‍යුන්ග් ???🤔🤔" නාම්ජූන්ටත් හිතාගන්න බෑ.

"අනේ හ්‍යුන්ග් කියෝ කියෝ ඉන්න වෙලාවක් නෑ අනේ. අපි යමුකො. එයා පව් හ්‍යුන්ග්.🥺🥺🥺" කුකි ආයි අඩන්න ගත්තා.

" ඔව් ඔව් චාමී එයාව මම හොස්පිටල් ගෙනියන්නම්. "

" යහ් arrow පොඩ්ඩක් මොලේ පාවිච්චි කරනවා බන්. අපිට යන්න බෑ කියලා තමුන්.....😐😐😐"

" අනේ මේ ජින් හ්‍යුන්ග් ඔයා කට වහගන්න. මම කරන්නේ මට ඕනේ දේ. මෙයාට කිසිම ප්‍රශ්නයක් වෙන්න බෑ මම යනවා කෙල්ලව අරන් hospital. මං නිසානේ මෙහෙම වුනේ. කුකියා එනවා යන්න.😠😠😠"

ලේසියෙන් arrow ජින්ට කට ගහන් යන්නෑ. එහෙම කරොත් කරන්නේ ගොඩක් කලබල වෙලා බය වෙලා ඉන්න වෙලාවක විතරයි කියලා හැමෝම දන්නවා. ඒ නිසා කවුරුවත් එයාව නතර කරන්න ගියේ නෑ. කුකියයි චාමිවයි එක්කන් arrow විදුලි වේගෙන් car එක අරං ආවේ දැන් ටිකකට කලින් ජින් හයුන්ග් කියපුවත් මතක නැතුව.

හොබී, නාම්ජූන්, ජින් වුනේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව උඩ බිම බල බල ඉන්නවා🙄🙄🙄

Arrow || Completed || KTHWhere stories live. Discover now