🐰00🐰

2K 124 15
                                    


Hi පැටවුනෙ .මේක මගෙ දෙවැනි ffඑක .
පොඩි අදහසක් අව නිසා හිතුනා එ් අදහසට ගැලපෙන කතාවක් ලියන්න .ඉතින් මේකත් කලින් ffඑකවගෙ සාර්ථක වේයි කියලා හිතනවා .my Husband's Love දෙනගමන් මේකත් දෙන්න බලාපොරොත්තුවේනවා .මං හිතනවා මේ ffඑකත් ඔයාලා අආදරයෙන් වැලද ගනිකියලා .කතාවේ පොඩි Introduction දෙන්නම් .

Jeon jungkook. jeon company එකෙ ප්‍රධානියා හෙවත් CEO ලෙස මොහුකටයුතු කරයි .jungkook පවුලේ තුන්වේනි පුතා වන අතර ඔහුට වැඩිමල් සහොදරයන් දෙදෙනෙක් සිටියි .ඔවුන් දෙදෙනා තම පොඩිමල්ලිත් එක්ක වෛරයකින් ජිවත්වේ .ඔවුන්ට කොහොම හරි කරලා තම එක කුසේ උපන් සහොදරයාව මරලා jeon company එකේ CEO පට්ටම ගන්න උපරිම උත්සහයක යෙදේ .

Jung kook ට තම දෙමව්පියන්ගෙන් marriage proposal එකක් ගෙනත් තියන අතර ඔහු එ් marriage proposal එකට එකහෙලා විරුද්දව කටයුතු කරයි .ඔහුගෙ දෛවයට අනුව දුප්පත් කටකාර අහිංසක අකි කියන කේල්ලගෙ ආදරය හිමිවේ .ඉතින් මේ අකිට කාත් කවුරුත් නැතුව ජිවත්වේන්න සිදුවේ අඩුතරමේ දෙමාපියන්ගෙ සෙනෙහසවත් නොලබපු පුංච් කේල්ලක් .කුරිය සේවිස් එකක් කරලා තමයි එදාවේලත් පිරිමහගන්නෙ .ඉතින් තම අයියලාගෙ මරණ තර්ජන වලින් බේරේන්න යන අවස්තාවකදි තමයි jungkook ට මේ දුප්පත් අකිව මුන ගැහෙන්නෙ .ඉතින් මේ දුප්පත් අකි නිසා jungkook ගෙ මුලු ජිවිතයම වේනස් අතකට හැරේනවා .පොසත් විදිහට ජිවත් වුන jungkook දුප්පත් කම දැනෙන මනුස්සයෙක් බවට පත්වේනවා.

ඉතින් ඉදිරියට මොකක් වේයිද ? ඔවුන්ට තමන්ගෙ ආදරය සෙනෙහස හිමිවේයිද ?

Aki and jungkook. 💜🐰

කතාව ඉක්මනිම් දෙන්නම් පැටවුනෙ .

🐰My BoyFriend CEO. 🐰Where stories live. Discover now