Ep 3 😋

314 56 16
                                    

ජුන් pov

මන් වොෂ් එකක් දාගෙන එහෙම්ම ඇදට වැටිලා කල්පනා කරේ අද අප්පා මොකද්ද එ කියුවේ කියලා එහෙම කල්පනා කර කර ඉන්න කොට මට එහෙන්ම නින්ද ගිහින් 😴😴😴😴

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

නැන්දා මාමා ඔප්පා එක්ක ඔන්න ඉතින් මන් එයාලයි ගෙදර ගියා ගෙදරක් කිවුවට ඒකත් මාලිගාවක් 😅 ඒත් රජ මාළිගාවට වඩා මෙහෙ මට නිදහස තියෙනෝ ඒක නිසා මන් මෙහෙට කැමති 🥰

👩🏻‍🦰  " ළමයි ඉක්මනට කෑම කාලා යන්න නිදා ගන්න............ කෝ ඉක්මනට කන්න
අාාා චෝ හී පැටියෝ ඔයාගෙ කාමරේ මන් ලෑස්ති කරා හරිද මොකක් හරි අඩුවක් තිබ්බොත් මිස් කෝඉම් ට කියන්න එයා ඒක ගැන බලාවි හරිද...... 😚"

👸🏻 " හරි නන්දා.......... "

(මම කෑම කන ගමන් උත්තර දුන්නේ )

🧒🏻   " මේ මෝඩි තමුසෙ මත් එක්කම ඉන්න ඕන හරිද 🧐   .......... ස්කෝලෙදි නැත්නම්..... "

👸🏻 " ඇයි නැත්නම් මොනවා කරන්නද 😜😜 .............  "

(ඔප්පා මට ටොක්කක් අනින්න අත උස්සන කොටම නන්දා මැද්දට පැනලා අපි දෙන්නව කාමර වලට යැව්වා මොකද නැන්දා හොඳටම දන්නෝ මේ වලිය දුර දිග ගියොත් ඉවරයි කියලා 🤣🤣🤣🤣🤣)

👩🏻‍🦰 " නැගිටින්න නැගිටින්න චෝ හී..........
🗣️🗣️🗣️ "

🌅......

🧒🏻  " මේකී  තාම නිදිද ඔම්මා...... 😂😂😂"

👸🏻  "තා විනාඩි පහක් දෙන්න 🖐🏻................... 😴😴😴😴😴"

👩🏻‍🦰 "  අනේ ඇත්තට මේ කෙල්ල මාගෙ ඔප්පා මෙයාව හුරතල් කරලා වැඩි හොඳටම 🤨 නැගිටින්න නැගිටින්න අද High school යන පලවෙනි දවස කෝ නැගිටින්න නැගිටින්න    "

👸🏻 " තා විනාඩි දෙකක් ✌🏻....
😴😴😴😴 "

🧒🏻 " චෝ හී අපි යන්නේ රෝයල් කොලේජ් නෙමෙයි අපිට ඕන ඕන වෙලාවට මේ ස්කූල් යන්න බෑ.......... නැගිටින්න ඉක්මනට  "

👸🏻" හරි හරි නැගිට්ට......... 🥱🥱 "

( මම ටවල් එකත් අරන් වොෂ් එකක් දාගන්න ගිය ඉක්මනට වොෂ් දාගෙන ඇවිත් ඉක්මණට ලෑස්ති වෙලා  පල්ලෙහාට ගියා මන් යන කොට ඔප්පා ලෑස්ති වෙලා පල්ලෙහාට  ඇවිත් ඉදිය දෙන්න එක්ක කෑම කාලා ඉක්මනට කාර් එකට ගියා )

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now