My best birthday Gift is you, my prince

396 55 16
                                    


හෑ.....පරක්කුයි....මොන බනානා මලකට මන් නිදා ගත්තද මන්දා....😖😖

මන් පූරි.....මන් කැම්පස් යනවා😌...මන් කැම්පස් එකේ දෙවනි අවුරුද්දේ....ඔන්න අද තමා කැම්පස් ඒකට අලුතෙන් එන උන්ව රැග් කරන්න තියෙන්නේ...මන් ඔන්න අද පරක්කුයි....

ට්‍රීං ට්‍රීං.....📲📲

..............

හෙලා.....මේ එන ගමන් ට්‍රැපික් ඒකට අහු උනා....😪😪(ඔන්න කෙප්පයක් ඉතින්...)

............

හරි වදේ මේ එනවා....

...........

ඔන්න මන් ඉතින් අව යන්තං ඇති.....

🐰කොහෙද ගෙම්බියේ බඩ ගෑවා ද....😒😒

🖤නින්ද ගියා....සහෝදරයා....

🐰 උබව ගන්න එන්නද ඇහුවා ටො කිව්වේ කලින් එනවා කියලා ඒකනේ අවේ නැත්තේ....මන්...😒😒

🖤හරි හරි වදේ....අව නේ....කෝ අලුත් උන්... අවද....

🐰 තාම නෑ යමන් මාත් දැන් අවේ😎😎

🖤හරි යමන්....

💚ඕයි....jk පූරි....🥴

🐰කවුද ඕයි ටකරමක ට තඩිබාන්න...මගේ ලස්සන නමත් කිය කිය..

🖤අනිවා සදුවා...ඕක ඇහෙන්න කියපන් බලන්න....කට කඩයි ...🤣🤣

💚මන් එනකන් හිටු.....

🖤ඇයි අද ටේ නැද්ද....

🐰ඒ අහිංසකය ට බූට් එක තිබ්බද උබ...😌🖐🏻

🖤ඒ අහිංසකයා බූට් එකක් කාල වගේ🤣🤣

🐯මොන බූට් ද මල්ලි අපි කයි බූට්....😎😎මන් තිබ්බොත් ඇරෙන්න මන් බූට් කන්නේ නෑ....

💚🙄🙄🙄🙄

🐰🖐🏻හරි හරි කෝ අදවත් ලස්සන කෙළි පොඩ්ඩක් හොයා ගන්න පුළුවන් වෙයි ද බලමු..

🖤🙂ඒකනේ යන්...

Jk.....jk කියන්නේ මගේ බෙස්ට....පොඩි කාලේ ඉඳන්ම....අපේ අම්මලා තාත්තලා බිස්නස් පාට්නල ඉතින් අපි පොඩි කාලේ ඉඳන් අදුරනව....

මගේ පොඩි කාලේ ඉඳන්ම හොදම යාළුවා වගේම මගේ පළවෙනි සහ එකම ආදරෙන් jk තමා....jeon jungkook....මගේ ඒකපාර්ශ්වික ප්‍රේමෙ.....මන් ඒක කියලා නෑ කාටවත් සදුවට ඇරෙන්න.....🙂🙂මන් ඒක jk ට කියන්න ගිහින් අපි දෙන්නගේ යාළු කම නැති වෙයි කියලා මට බයයි....jk මට සලකන්නේ එයාගේම සහෝදරියකට වගේ ඉතින් එයා ගැන මන් හිතන් ඉන්න විදිහ දැනගත්තොත් අපේ යාලුකමත් නැති වෙයිද කියලා මට බයයි.....😖😖

My best birthday Gift is you, my prince (Complete 💯✅)Where stories live. Discover now