19.𝔻𝕠𝕟'𝕥 𝔾𝕠😖...

409 99 192
                                    

...❁♡ℒ𝚘𝚟𝚎 𝙱𝚎𝚝𝚠𝚎𝚎𝚗 𝙸𝚍𝚘𝚕 𝚊𝚗𝚍 𝙳𝚘𝚌𝚝𝚘𝚛♡❁...

.
.
.
.
.
.
.
.
.
.

.

.........❤️Author Pov.❤️........

ඔමෝ හියුන්...ඔයා ඉක්මනට යන්න...(Kai)

Yoora... ඔයා කොහොමද දෙවියනේ මට මෙහෙම කරන්නේ....(Baekhyun)

බෙකා ඔයා ඉක්මනට යන්න මේ පාර හරි කෙල්ලව නතර කර ගන්න පරක්කු නොවී...යන්න මගේ මල්ලී අපි ඔයාව නතර කරන්නේ නෑ...(Xiumin)

හියුන්....(Baekhyun)

මාක්ස් එක දාගෙන පරිස්සමෙන් යන්න...ඔයාව කාටත් අදුරගන්න තියන්න එපා...ඒ නිසා පරිස්සන් වෙන්න...මෙන්න යතුර...(Suho)

කුමාවෝ හියුන්...(Baekhyun)

යකෝ හියුන් හියුන් නෙමේ යන්න...
Yooraව එක්කන් එන්න...(Chen)

.......🌼Yoora Pov🌼.......

"මම ගොඩක් වෙලා බලාගෙන හිටියා එයා එයි කියලා...ඒත් එයා නෑ...මට දැන් යන්න වෙලාව හරි,කොහොමත් මම දැන් එයාව දැක්කොත් මට එයාව දලා යන්න හිතෙන්නේ නැතිවෙයි...මොකක්ද දෙවියනේ ඔයා මේ මමත් එක්ක කරන සෙල්ලම..."

"ආදරය මට විහිළුවක් වෙලා තිබ්බානම් ඉවරයි කියලා හිතෙනවා

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

"ආදරය මට විහිළුවක් වෙලා තිබ්බානම් ඉවරයි කියලා හිතෙනවා...ඇයි මම හැමවෙලාවේම ආදරය නිසා දුකක් විතරක් විදින්නේ...මට අයිතියි දුක විතරද?...කටකාර,දගකාර කෙල්ලෙක් වෙලා හිටිය මගේ හිතේ Baekhyun ඔප්පා ගැන ආදරයක් තිබ්බා ඒයාව හම්බවෙන්න කලින් ඉදන්ම...ඒත් දෙවියනේ ඒ හැගීම fan කෙනෙක් එයාගේ biasට ආදරය කරන විදිහට විතරයි..."

"කිසිම වෙලාවක හිතපු නැති විදිහට මගේ හිතට එයා ආවේ කොහොමද දෙවියනේ...ජීවිතේ ගැන හරි සරලව හිතපු මගේ හිතට,හැගීම්වලට මෙච්චර බරක් දුන්නේ ඇයි...මට මේක දරාගන්න අමාරුයි💔...ඇයි මේ හැගීම් මාව දුර්වලයෙක් කරන්නේ...මට දුර්වලයෙක් වෙන්න ඕනේ නෑ දෙවියනේ..."

«_🌼❤︎𝓛𝐨𝐯𝐞 𝓑𝐞𝐭𝐰𝐞𝐞𝐧 𝓘𝐝𝐨𝐥 𝓐𝐧𝐝 𝓓𝐨𝐜𝐭𝐨𝐫❤︎🌼_» [✓]حيث تعيش القصص. اكتشف الآن