Chapter 2

1K 180 5
                                    

උදේ පාන්දර ම මියා ලෑස්ති වුනා ඔෆිස් එකට යන්න...එයාට හවස එයාගෙ යාළුවෙන්ගෙ වෙඩින් එකකට යන්න තිබුන නිසා වැඩිපුර ඇදුමකුත් එයා දාගෙන තමා ගියේ.....

එයාට හවස එයාගෙ යාළුවෙන්ගෙ වෙඩින් එකකට යන්න තිබුන නිසා වැඩිපුර ඇදුමකුත් එයා දාගෙන තමා ගියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අද ඔෆිස් එකට ගියා විතරයි මූණට හම්බුනෙ ලූනා ව....

"මේ...අන්න ඔයාට අද වෙන වැඩක් බාර දීලා...."

"ඈ...ඒ මොකක්ද...."

"අර ඔයාට මතක ද අපි අලුතින් ගත්ත කම්පැනි එක...."

"ඒ මොකක්ද..."

"ඇයි අනේ මේ ළගදි අපේ බොස් ගත්තේ...අර හොටෙල් එක"

"ආආආ ඔව් ඔව්...අර ලොකු එක නේද..."

"ඔව්... අද ඔයාට එහේ යන්න වෙනවා...."

"මොකක්ද...තේරෙන්න කියන්නකො..."

"අද අපේ බොස් එකක් ඔයා එහේ ගිහින් එහේ වැඩ ටික බලන්න ඕනි...අද ඔයාගෙ රාජකාරිය ඒක.."

"කවුද ඕක මට පවරපු කෙනා..."

"බොස් ම තමා..."

"මොකක්ද අප්පා...මට අද යන්න ගමනකුත් තියෙයි..."

"ඉක්මනට ඉවර කරොත් යන්න දෙයි...එහේ වැඩ මේ වගේ නෙවෙයි පිලිවෙලයි ලු...ඒක නිසා ලේසි වෙයි..."

"හූම්..කෝ දැන් බොස්..."

"මම ඉන්නේ ඔයාගෙ පිටිපස්සේ මිසිස් මියා..."

"අනේ සොරි සර්..මම සර්ව දැක්කේ නෑ.."

"දැන් යමු මාත් එක්ක.."

"හරි සර්.."

ජන්කුක්ගෙ පිටිපස්සෙන් මියා ගියේ හරියට බලු කුක්කෙක් වගේ...ජන්කුක් ගිහින් කාර් එකට නැග්ගා....මියා ඉස්සරහ ශීට් එකෙන් නගින්න කියලා හිතලත් අහපව් ගිහින් පිටිපස්සේ එකෙන් නැග්ගා....ජන්කුක් හිතුවෙ එයා ඉස්සරහ එකෙන් නගියි කියලා ඒත් එයා පිටිපස්සෙන් නැග්ගම එයාට දුක හිතුනා...

•°•i love you•°• : JJK [Completed]Where stories live. Discover now