Mafia Love-part 02

2.8K 451 22
                                    

MAFIA LOVE 😍
PART 2 ❤️

🙍අහ් අහ් මේ ඔයා මේ ෆීල්ඩ් එකට අලුත්ද?මම ඔයාව දැකල නෑ ඒකයි

❤️ම්ම්ම් නෑ.මම jimin outfits එකේ chairman.මගේ ඩැඩී නැති උනාට පස්සේ මමයි කම්පැනි එක බලන්නේ

🙍ඔහ් එහෙමද.nice to meet you.im leya

❤️jimin
එයා මට අත දික් කරලා එහෙම කිව්වා.එහෙනම් එයා ජිමින්.හ්ම් හ්ම් චිම් චිම් ඔහොම යමුකෝ😍😍😍හනේ ඉතින් මගේ කොල්ලා...ඒ ගෙවුන විනාඩියට මගේ හිතෙ සෑහෙන්න එයාට ඇදිලා ගියා හරියට කාන්දමක් වගේ..මටම පුදුමයි මගේ හිත ගැන.මීට කලින් මට එහෙම කැමැත්තක් කිසිම කෙනෙක්ට ඇති වෙලා නෑ..

Time passed.....

මමයි කූකියි කන්ෆරන්ස් එක ඉවර වෙලා ගෙදර ආවා.ආවට මගේ හිතනම් තිබුනේ ජිමින් ලග.අපිට project එක හම්බුනා.ඒ නිසා මන් හැපි එකේ හිටියේ.

🙍ගායිස්ස්ස්ස්ස් ගායිස්ස්ස්ස්ස්ස්

🐼මොකද ලෙආ වෙලා තියෙන්නේ ඇයි කෑ ගහන්නේ

🐰මොකද යකෝ වහලේ උඩ යන්න කෑ ගහන්නේ මන් හිතුවා අන්ඩක් කැඩිලා කියලා

🙍හි හීඊඊ කට්ටියම එන්න මට අද රෑ වැඩේ ගැන කතා කරන්න ඕනේ.සුගාට ඇහැරවන් එන්න ගිහින් කොහේ හරි මුල්ලක නිදි ඇති 😑😑

🐰හ්ම් හරි බ්ලැකී

මම වැඩක් ගැන කතා කරද්දි එයාලා හැමෝම සීරියස් මූඩ් එකට එනවා.නැත්තන් මගෙන් කන්න වෙනවනේ...ටික වෙලාවක් යද්දි තුන් දෙනාම මගේ රූම් එකට ආවා.

🙍අරූ බඩු ටික ගත්ත එකට කට්ටියට මොනා හරි කියන්න තියනවද?🤬

🐼🤐

🐰බ් බ්ලැකී මගේ වැරැද්ද.ජීනුටයි සුගාටයි පනිශ් කරන්න එපා ප්ලීස්

🙍අද මගේ මූඩ් එක හොද නිසා බේරුනා කියල හිතාගන්නවා තුන් දෙනාම.කූකී අද රෑ වැඩේ මොකද?ඒක බැලුවද මන් උදේ කිව්වා බලන්න කියලා

🐰ඔව් බ්ලෑකී සුගා උන් ඉන්න තැන හොයාගත්තා.ගාර්ඩ්ලා ඉන්නවා එතන තිහක්.අපේ බඩු එතන තියෙන්නේ.ඉස්සෙල්ලම ගාර්ඩ්ලා තිහ ඩවුන් කරන්න ඕනේ.අපි එතනට රෑ 12ට යනවා.විනාඩි දහයක් ඇතුලත ගාර්ඩ්ලා ටික ඉවරයක් කරලා 12.15 වෙද්දි බඩු ටික අපේ ස්ටෝරූම් එකට ගේනවා.

Mafia Love ||PJM (completed)Where stories live. Discover now