Episode 05

165 44 57
                                    

~ගැටළුවක් ~
🗡

"නිලධාරිතුමණි,  Kim Shin හෙට දිනම උතුරු ප්‍රදේශයට යාමට සූදානම් වන බවයි දැනගැනීමට ලැබුණෙ."
Jong-hyun යටතේ සිටි දෙවන අණදෙන නිලධාරී වූ Hong Jun ඔහුට පැවසුවා.

"එසේද? එසේනම්... අපත් ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි. සූදානම් වන්න.. අපගේ කණ්ඩායමත් එහි පිටත් විය යුතුයි "

Jong-hyun සිටියේ කුමක් හෝ සිදු කර Kim Shin කෙරෙහි රජතුමාගේ අප්‍රසාදය ඇති කරවීමටයි. එවිට සෙන්පති තනතුරට ඔහුට කිසිදු බාධාවක් නොවේ. රාජ්‍යය සමඟ වෙලඳ වටිනාකමක් ඇත්තේ උතුරු ප්‍රදේශයේ බව Jong-hyun දැන සිටියා. එවැනි ප්‍රදේශයක් තමාට අහිමි වීම පිලිබඳ ඔහු සිටියේ තරහින්.

"නිලධාරිතුමණි,  ඔබතුමා කුමක්ද දැන් සිදු කරීමට යන්නේ?"

Jong-hyun ඊට පිලිතුරු දුන්නේ කුරිරු සිනහවකින්.

"එය ඔබට ඉක්මනින්ම දැක ගත හැකියි...😏  කොහොමත්..... මීලඟ සෙන්පති වන්නේ මමයි... එය කාටවත් වැලැක්විය නොහැකියි."
දෙවන අණදෙන නිලධාරී ඒ සමඟම පිටත් වූවා. ඔහුට පැවරී තිබුණේ Kim Shin ගැන තොරතුරු Jong-hyun ට හා අමාත්‍යට පැවසීමයි.

_____________________________________________

"අක්කණ්ඩි...."
රාජකීය උද්‍යානයට වී කල්පනාවක අතරමං වී සිටි Yoon Se-ri පියවි සිහියට ආවේ Wang Yoo කුමරුගේ කටහඬින්. Hae So ද Se-ri සමඟම එහා පැත්තේ වාඩි වී සිටියේ Se-ri ගේ කල්පනාවෙම අතරමං වෙලයි.

"ඕහ් කුමරුනි..." Hae So හා Se-ri දෙදෙනාම කුමරු ආ පසු නැගිට්ටා. නමුත් කුමරු ආපසු Se-ri ගේ අතින් ඇදගෙන වාඩි කර වූයේ Kim Shin පිටත් වන බව ඇයට පැවසීමටයි.

"ඉතින්...? ඔහු ගිය දෙන්..."😖

"ආ..හ්.. කුමරුනි......, Se-ri දැන් ඔහු සමඟ අමනාපයෙනුය ඉන්නේ... ඔහු... එදින ඇයට බැන වැදුනේ කිසිදු හේතුවක් නැතිවනෙ..."🙄

"එයත් එසේද? මා නම් සිතන්නේ නෑ ඔහු එවන් අයෙක් කියා... නිසැකවම හේතුවක් තියෙන්න ඇති...."

"ඈ....හෑ...හෑ.."😭😭😭😭😭
Se-ri ආපහු අඬන්න පටන් ගත්තා.

I Pɾҽƚҽɳԃ Yσυ'ɾҽ Mιɳҽ [on Going]Where stories live. Discover now