5 💔

55 10 67
                                    

🌸 සුදු අම්මේ කෝ අර දෙන්නා 🤔 තවම නිදිද
👩‍🦰 ආ මේ දේශ් දරුවා නේ ඔව් නිදි මං බලලා ආවේ ගිහින් අන්න පොඩි බේබ්ගෙ රූම් එකේ. චුටි පුතා නිදා ගත්තේ නම් එයාගේ රූම් එකේ හැබැයි දැන් බබා අස්සේ අනේ මන්දා මේ ළමයි නම් අනිත් අය එනවා කීවා ද

💙😊අපි ආවෝ //

👩‍🦰මං බොන්න මොනව හරී හදන් නම් ඔහොම ඉන්න දේශ් පුළුවන් නම් ගිහින් අර දෙන්නටම නැගිටින්න කියන්න.

🌸 වරෙන් යන්න අරුන් දෙන්නා ජෝඩු දාල නිදි මොකෝ කියන්නේ හලමුද වතුර එකක් 🤔🤔
😊 එපා තුන් දෙනාම ගිහින් ඇගට පනිමු වතුර හැලුවා වගේ නෙවෙයි අර සිංහයා ගොරවන්න ගත්තාම
💙අම්මපා ඔව් යැයි යැයි කියාගෙන එයි යමන් යමන්
.
.
🌸 යකෝ මුන් දෙන්නා ගැනී මිනිහායි වගේ මුන් දෙන්නට තියෙන්නේ බදින්න
💙 හොදට හිටි පරිප්පු එක්ක කේක් වගේ
😊 සැක් එක සෙට් නැ පොඩි මනෝ පාරක් දාල බැලුවේ.

🌸යමන් පනිමු
1..
2..
3..

💚 අනේ අම්මෝ මෙන්න භූමි කම්පාවක් අනේ අපි යටවෙලා
🖤 කට වහනවා නෙත් ආශ් නැගිටපං බං ඇග උඩින් උබලා කන්නේ අලි මස් ද ඔයි

😊 යමන් ටිකක් එහාට අපිටත් ඉඩ දීලා
💙අන්න එක තමයි මිනිහෝ. කෝ කෝ යන්න බබා ටිකක් එහාට
🌸 මෙතන ජෝඩු දාල නොදී යකෝ දැන් දවල් බං අද පෝය බල්ලෝ
💚 අඩෝ අද පෝය ද 🤔 ඒ බං මොකෝ කියන්නේ යමුද සෙට් එකම ගලේ විහාරේ.
💙 මාත් කියන්න තමයි උන්නේ බං ගොඩක් කාලෙකින් ගියෙත් නැති එකේ යමු.
😊 අනේ ඇතු ගලේ යමු බං
💙අනේ බැ මට නම් ඇයි රිලවී බලන්න ද එහේ යන්නේ 🤬🤬 හැබැයි මිනිහෝ සතියක් කිසිම දෙයක් නැ
😊හා හා එහෙම නම් ගලේ විහාරේ යන්.

💚" අනේ අපේ චතු බය උනා පව් යකෝ " බල්ලෝ දේශ් මේ දේශී එයි ද යන්න. දැන් එකී උබ එක්ක මල් කඩනවා නේද
🖤 ඒවා මල් නෙවෙයි පොල් අරකිට මොලේ නැ බං
🌸 හ්ම් මැසේජ් නම් කරනවා එත් බං gm. Gn කෑවද බීවද තමයි. අර සෙව්වන්දි එක්ක මගුලේ යනවා ඒකිගේ කොල්ලා එක්ක ලව් කරනකම් මුර කරන්න. ඕකී නිසා තමයි දවසක ඇන ගන්නේ.
🖤 මං ගිහින් දේශ් එක්ක එන්නම්. කෝ  ගනින් බං චතු මේ දිග අඩු මගෙ ඇගෙන් මාව තැලිලා ඉන්නේ.
.
.
.
👩‍🦰 මේ කිරි එක බිලා යන තැනකට යන්න පොඩි බේබ්. කථා කරන්න එපා රෑ කෑවේ බාගෙට.
🖤හලි හලි උම්ම්මා.
👩‍🦰 අනේ යන්න බේබි කෙල නොගා 🥰

🖤උබලා හිටපන් මං අරකි එක්ක එන්නම් ඈ. "ඇයි මේ බයික් එක යන්නේ නැත්තේ " මොකද නෙත් අත අරිනවා කෝ බං බයික් එක වදේ.
💚 මේ බබා උබ ගියාට කමක්නැහැ හැබැයි ඉගිලෙන බැ එච්චරයි මීටරේ 30 උපරිමයෙන් පලයන් 30 කිවේ 30 නැතිව 80,85 නෙවෙයි 🤬

Missed heart  💔 Completed 💔Where stories live. Discover now