6 💔

84 12 34
                                    

අද ඉරිදා අපේ බල්ලා කාරයත් කොහේද යන්න වගේ බලකො ලස්සන මුගේ. ආ ශාන් අයියාත් එන්නේ

🌪️මොකෝ උබ කොහේ යන්න ද මේ හවස උබටත් ගෙදර ඉන්න බැ නේද
💚මං කොහේ ගියත් උබට මොකෝ පාඩුවේ යමන් අයියේ
❤️රුෂ් කොහේ හරී යන්නද
💚ඔව් පොඩි ගමනක් මං කෙනෙක්ට කැමති අද එයා හම්බෙන්න යා..
සලාන්....... "හරී නේ කුඩු  නේද "
❤️ අනේ සොරි ඇන්ටි මගෙ අත ලිස්සුවා 💔

🤎ඕක මොකක්ද දරුවෝ ඔන්න හදවතක් බිදුනා නම් තමයි මට බැරි සමාවක් දෙන්න මොකද සල්ලි වලට ගන්න බැ නේ හදවත කියන දේ.

💚 " හා මුණ දෙක උනා අම්මිගේ කතාව නිසා "   මං යනවා සීයු අම්මී.
🤎 ආ ඔහොම ඉන්න චුටි පුතා  ටිකක්..... මේක ඔයාගේ බබාට දෙන්න හරිද ඔහොම ඔබන්න එපා බං. නාරං කැවුම් තියෙන්නේ.
💚 අම්මා ඔයා මට දුන්නේ නැ හා කමක්නැහැ  ඔහොම යමුකෝ. " අම්මා දුන්න දෑවැද්ද අරන් මං ගියේ බබාගෙ ගෙදර ආ සෙට් එකම ඇවිල්ලා.
.
.
🖤 5 ට එන්න කිවේ දැන් 5.30 ඇත්තටම වෙලාවට වැඩක් කරන්න බැරිද නෙත්
💚 හරී බං දැන් මං මේ ආවේ යමන් ඉතිං දැන් බෙලි කටු මල්ල හොල්ලන්න එපා ඉතිං
🌹 ඔයි මං මොකේද එන්නේ යකුනේ.
🌸 ඇයි මේ ඉන්නේ මං වරෙන් යන්න උබෙත් කෝලම් නැතිව.
.

.

💙 යන් යන් හීනෙට ඇවිදන් යන්න
😊ඇතු ගල් පුර පිරන්
🌹ඔයේ ඔජායේ
🌸දෙල් ගහේ කොස් හැදෙයි කැරකිලා

🖤කාලු හලී පිං වතෙක් උළුදු වඩේ අරන් එන්න ගිහින් 👉👈
💚මං අරන් එන්නම් සෙට් එක ඔහොම ඉන්න.

🖤කාලු හලී පිං වතෙක් උළුදු වඩේ අරන් එන්න ගිහින් 👉👈💚මං අරන් එන්නම් සෙට් එක ඔහොම ඉන්න

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.



යකෝ කෝ මුන් අනේ ඇත්තටම ඉන්නේ කිවේ කොහේද ඉන්නේ කොහේද.

යකෝ කෝ මුන් අනේ ඇත්තටම ඉන්නේ කිවේ කොහේද ඉන්නේ කොහේද

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
Missed heart  💔 Completed 💔Onde histórias criam vida. Descubra agora