3 💔 🦋බෝනස් 🦋

78 12 91
                                    

👩‍🦰 කන්න එන්න ළමයි මොකද මේ සද්දේ වැහිලා වෙනදට මාළු කඩේ වගේ නේ බං උබලගේ සද්දේ

සුදු අම්මා
මිනෝලී හෙට්ටි ආරච්චි
වයස 55

💚 අද අපේ ගෙදර පාටියක් සුදු අම්මේ අනේ මන්දා හිතට හරී නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💚 අද අපේ ගෙදර පාටියක් සුදු අම්මේ අනේ මන්දා හිතට හරී නෑ

🖤 හිතන්න එපා නෙත් අපි හැමෝම එන්න නේ බං අනික ඔච්චර හිතන්න එපා කවුද දන්නේ අපේ ඇස් කොලුවෝ ඔතන ඉන්න බැරිත් නෑ බං

'අනේ අම්මටසිලී ජෑම් බන්සි කීවා ලු එකත් ඇත්ත තමයි හ්ම් හ්ම් ඕනී රෙද්දක් වෙයි නේ ඔයා කොහේද හාවෝ '

💚 යකුනේ හිමින් කාපන් කො උබලා නිකම් සෝමාලියාවේ උන් වගේ නේ

🌸හිමින් කන්න තිබුනා සුදු අම්මාගේ කෑම මෙච්චර රස නොවුනා නම්
💙😊 අන්න එකගයි //

🖤 එයි මේ 👉👈 ම්හුක්  මේ

💚 කවන්න කියලා ද කියන්නේ ඔය ම්හුක් ම්හුක් ගාන්නේ

🖤 ම්හුක් ඔයාලා හැමෝම කවන්න කෝ මට 🥹

🌸හා හා වරෙන් ඉතිං මිහී උබ තමයි මේවා පුරුදු කරන්නේ 🙄🙄

'අපි හැමෝම බබාට හරී ආදරෙයි මොකද බබා කියන්නේ අපි වෙනුවෙන් මැරෙන්න උනත් දෙපාරක් හිතන කෙනෙක් නෙවෙයි  එත් දේශ් එක්ක බබා බලනකොට ඒ දෙන්නාගෙ හරී අමුත්තක් දැනෙනවා මටත් විකාර' 

💚එහෙම නම් බල්ලොනේ මං ගියා රැ සෙට් වෙමු දේශ් උබ බබා එක්ක වරෙන් එහෙම නම්.
' අපේ ගෙවල් ලගයි දුරක නෙවෙයි දේශ් ඉන්නේ බබා ගෙ ගෙවල් ලග දේශ්ගෙ  දෙමාපියන් ඉන්නේ රටලු ඉන්නේ තාත්තා විතරයි අම්මා නෑලු හේතුව ඇහුවේ නෑ අපි මෙහෙම ඉන්නේ කිරිඅම්මා එක්ක මං කෙලින්ම ගියේ අම්මා හොයාගෙන

  🤎ආ ආවද චුට් පුතා මට නම් මේ වෙන දේවල් තේරුම් ගන්න බැ පුතේ මොන දේ උනත් ඔයා නම් අයියා වගේ වෙන්න එපා දවසක මොන දේ උනත් හරී දේ කරන්න.

Missed heart  💔 Completed 💔Where stories live. Discover now