1 💔

325 30 124
                                    

යනවා නම් අනේ මං අරන්
යන තැනකට යන්න රත්තරන් 😭😭😭

ඉස්සර මං උන්නේ කොහොමද දැන් මං ඉන්නේ කොහොමද අපි ඉස්කෝලේ කාලේ කොච්චර සතුටින් උන්නා ද  මං පපුව පුරවල ලොකු හුස්මක්‌ ගත්තා 💔 ආදරේ කියන්නේ දුකක් එකත් එකපාර්ෂික ආදරේ..

බබා මට හරී පාලුයි අවුරුදු 4 ක්‌ බබා අනේ වරෙන්කො මැණික 😭උබේ නෙත් පව් නේ 😭

👩‍🦰  පුතේ.......
දරුවෝ..... නැගිටලා නම් පහලට එන්නකෝ මට උඩට එන්න අමාරුයි දනිස රිදෙනවා මෙන්න කිරි එක සාලේ පුතේ.

මං කලපනා ලෝකෙන් ගැස්සිලා ඇහැරුනේ සුදු අම්මාගේ සද්දේ නිසා ම්ම්ම් ඒ මගෙ අම්මා නෙවෙයි මගෙ බබා ගෙ අම්මා හැබැයි දැන් මගෙ අම්මා මොකද එදා ඒ හැමදේම නැති උන දවසේ බබා මාව මෙහෙ නතර කරා එදා ඉදලා මං මේ ගෙදර ඔව් මට පුරුදු නැති ගෙදරක් නෙවෙයි මේ ඉස්කෝලේ කාලේ නිතරම උන්න තැන තමයි මේ. බබාගෙ අම්මා දැන් මගෙ අම්මා වෙලා

මටත් පවුලක් තිබුනා ඒ මීට අවුරුදු 4කට කලින් ඒ හැමදේම නැති උනා හැබැයි අම්මී හොරෙන් හොරෙන් කථා කරනවා පව් එයා

👩‍🦰 දරුවෝ නෙත් මේ කිරි එක බොන්න කෝ

💚 ආ ඉන්න සුදු අම්මා මං මේ එනවෝ  ' මං ඉක්මනින් කාමරෙන් එලියට ආවා වෙනද පුරුද්දට අදත් බැලුනා බබා ගෙ කාමරේ දිහා එයා නැ  මං වේගෙන් පඩි බැහැගෙන බැහැගෙන ගියා. හැමදාම නතර වෙන ඒ තැන අදත් මං නතර උනා ඔව් මේ අපි දෙන්න ගත්තු අවසාන පින්තුරය.

උබට පොඩ්ඩක්වත් මතක් වෙන්නේ නැද්ද මගෙ බබා  තමුසේ කොහොමද මාව දාල ගියේ ගියපු තැනකින් වරෙන් කෝ ඇයි මෙහෙම කරන්නේ යකෝ ඔව් මට සද්දෙන් ඇඩුනා.

👩‍🦰 අනේ මගෙ දරුවෝ කෝ නැගිටින්න අනේ අඩන්න එපා පුතේ මේ වයසක මටත් දරාගන්න බැ පුතේ අනේ නඩා ඉදින් රත්තරනේ 😭

💚 සුදු අම්මේ ඔයාගේ පොඩි බේබිට එන්න කියන්න කෝ එයා විතරයි මට හැමදේටම උන්නේ එයා විතරයි මාව දාල නොගියේ ඇයි ඇයි එයාත් එදා මාව දාල එහෙම යන්න ගියේ. මං දන්නවා එදා උනූ දේ දරාගන්න බැරි වෙන්න ඇති අනේ එත් ඇයි සුදු අම්මේ අපි දෙන්නා දාල ගියේ.  අද අද බබාගෙ 24 වෙනි උපන්දිනය  අනේ මට අයෙත් අතීතයට යන්න ඕනී අම්මේ 😭😭😭

Missed heart  💔 Completed 💔Opowieści tętniące życiem. Odkryj je teraz