8 💔

54 10 83
                                    

මේ උන දේවල් නම් මට තවත් හීනයක් වගේ මට විතරක් නෙවෙයි අපි හැමෝටම ඇයි යකෝ විකාරයක් නැද්ද එක පාරට eco දේශ් උන ඊළගට දේශ්ගෙ නම වෙනස් ඒ ටිකෙන් බටු ඇටයක් ආශ්. හොදම දේ බබා මං තව හීනෙන් වගේ ඉන්නේ කොහොම බබාට ළමයෙක් ඉන්නේ අනික දේශ් ඇවිල්ලා දේශිට ආදරේ කරා. ඔව් ඉතිං ආදරේ නම් වෙනස් වෙන්න පුළුවන් එත් බබා ඕකී එහෙම වෙනස් වෙන කෙනෙක් නෙවෙයි මේක ඉතිං බබාගෙන් තමයි අහන්න ඕනී. දැන් නම් හවස 4 ට වගේ ඇති. අනික සුදු අම්මා එයා දුකින් උන්නට එයා දැනගෙන උන්න බබා හොදින් කියලා ආ එදා ගස්සන්න පද්දන් ගියේ එක තමයි මෙයා එන නිසා. එත් මට තාත්තා ගැන සැකයි අපි බලමු එතකොට ශාන් අයියා කවුද බබාගෙ මේ සේරම පැටලිලා යකෝ.

😊 උබ කාර් එකේම ඉන්නද කල්පනාව යකෝ වරෙන් යන්න.

🖤සුදු අම්මා මට සමාව දෙනවා නේද එදා ගියපු එකට 😭😭😭😭😭.
👩‍🦰අනේ අනේ පොඩී බේබ්  දැන් ලොකු දරුවෙක් නේද පුතෙක් ඉන්නේ ඔහොමද දරුවෝ දැන් ඉන්න ඕනී ගැම්මෙන් ඉන්නේ ගැම්මෙන්.....  කොහොමද ලොකු බේබ් හොදින් ඉන්නවා නේද... ඔන්න චුටි පුතා බබා ඇවිල්ලා දැන් ඉතිං හරිනේ කොයි වෙලේ බැලුවත් බබා බබා කියාගෙන ඉන්නේ................ අනේ මගෙ දෙවියනේ සුදු මහත්තයා දෙයියෝ මගෙ දරුවෝ.......... 😭😭😭😭😭😭😭😭😭

❤️සුදු අම්මේ අනේ ඔයා මං මං ඔයාව හෙවුවා සුදු අම්මේ මෙච්චර ලග ඉදලත් හොයන්න බැරි උනා සුදු අම්මේ. අද දන්නේ සුදු බබී කියන්නේ උදේනි කියලා. මට එයාව හුරුයි හුරුයි කියලා දැනුත් මං මෙච්චර දෙයක් හිතුවේ නැ.

👩‍🦰අනේ සැනසීමක් දෙවියනේ හැමෝම එකට තව එක්කෙනෙක් විතරයි අඩු සුදු මහත්තයෝ 😔..

💚 දැන් නම් හොදටම ඇති මට කේන්ති දැන් එන්න ලගයි
⚡ඇච්ච ඇච්ච බාප්පි මේක විසාල කරදරයක් උනා.
💚 ඇත්ත බං  දැන් a to z ඕනී අපිට. ශාන් අයියා කවුද ඔයාලා නෑයෝ වෙන්නේ කොහොමද වගේ දේවල්.
⚡බාප්පියෝ පොප්කොන් නැතිද.
💚හිටපන් මං අරන් එන්නම්. බබා ඔහොම ඉන්නවා මං එනකම්................... හරී දැන් කිවනම්.

🖤 හ්ම් එක ලොකු කතාවක්. මං කවුද කාගේ කවුද දන්නවා නේ අපි පට්ට ජොලියේ උන්නා ඉතිං මගෙ අම්මිට තාත්තිට හතුරෝ උන්නේ නැ හැබැයි ඒ එයාල දාන්න විදියට. හතුරා උනේ ලගින්ම උන්න කෙනෙක්.  මගෙ තාත්ති අම්මී වගේම ශාන් අයියගේ තාත්ති අම්මී මරුවෙත් එක මනුස්සයෙක් උන එක ඒ තමයි අපේ නැන්දි බැන්ද කෙනා එයාට උන්නා පුතාලා දෙන්නෙක් මං දැක්කේ  ලොකු පුතා විතරයි මේකයී එයාල දුරකට ගියා කොළබ ඉන්නේ නැතිව. ශාන් අයියගේ යාලුවෙක් තමයි නැන්දිගෙ ලොකු පුතා 🤭🤭

Missed heart  💔 Completed 💔Where stories live. Discover now