2 💔

127 16 178
                                    

අතීතය 🖤

අවඩි වන්න අවඩි වන්න දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ....
ටන් ටින් ටුන්.. චුටි පුතා //

චුටි පුතා නැගිටින්න දරුවෝ යන්නේ නැද්ද අද ඇ කුම්බ හිකනලා වගේ නිදි
ඔයාගේ අර බබා බලාගෙන ඇති ඔයා එනකම් ඒ අස්සේ මේ ෆෝන් එක කෑගහන්න අරන් චුටි පුතා නැගිටින්න

යා අම්මා මට කොහෙද අනේ බබෙක් හැ බ...බා හුටා අම්මා ඔයාට බැරි උනාද මට කලින් ඇහැරවන්න හැ අම්මආආආආ
'දෙවියනේ මං අද ඉවරයි අර යකින්න මාව අමුවෙන් කයි අද ආයි වැටුනා නේද මාව යකින්නගේ ලෙඩේ මට බෝවෙලා ඕක තමයි මීටරේ දුරින් ඉන්න කියන්නේ '

ආශ් අම්මා හිනා වෙන්නේ නැතිව නැගිටින්න උදව් කරන්න කෝ හිකී හිකී නොගා ඔයාගෙ රටක් වටින රත්තරන් අහිංසක පින්වන්ත ගූ...

ආශ් අම්මා හිනා වෙන්නේ නැතිව නැගිටින්න උදව් කරන්න කෝ හිකී හිකී නොගා ඔයාගෙ රටක් වටින රත්තරන් අහිංසක පින්වන්ත ගූ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇති අනේ ඔය කියවිල්ල මේක යකෝ පුදුම කියවිල්ලක් නේ කොයි නැගිටිනවා ළමයෝ යකෝ කන්නේ අලි මස් ද උබ ඈ

ආයි අම්මා ඔයා ඔය පයින් ඇන්නේ මේ ලෝකේ තියෙන රත්තරන් පුචට අම්මා

'මං අම්මටත් සද්දේ දාල රිංගුවා මගෙ මියුසිකල් රූම් එකට ඔව් ඔව් බාත්රූම් එකට තමයි '

සුවද සබන් ඇග ගලා හායි හායි හුයි හුයි ///
යන් යන් හීනෙට ඇවිදන් යන්න
යකින්න එක්ක මන්දාකිනි පිරන්.......

'හෑ යකින්න උබ අද ඉවරයි නෙත් අද උබව අරකි උයනවා එක ශුවර් '

දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම් //

'අම්මාටසීලි ජෑම් බනිස් කීවාලු යකින්න call ගන්නෝ '

හී බබාආආආ සු...

කොහේද බුරුවා ඉන්නේ උබ කිවේ නම් කොහොමද බබා උදේ 6.30 වෙනකොට ඉන්න කියලා නේද කිවේ යකෝ දැන් 7.30 පුත්තලම් ඌරො ඉක්මනට වරෙන් උබ නිසා මං අවුවේ කරවෙනවා යකෝ ඒ මදිවට අර ගැනිත් නැ රෙද්ද උබලා එකෙක්ට බැ හරියට වැඩක් කරන්න එකට මොකද ඉස්කෝලේ නම් බලන්න ඕනී 🤬වරෙන් පුන්නක්කු කන ඌරො මං තව විනාඩි 10 බලන්නේ යනවා යන්න ගෙදර මේක..

Missed heart  💔 Completed 💔Where stories live. Discover now