9 💔 අවසානය

85 11 58
                                    

කාලේ කොච්චර වේගෙන් යනවද කිවොත් තාත්තා අපිව දාල ගියපු ඒක ගෙදර කථා කරන්න තහනම් උන්නා අම්මී කිවේ එයා කොච්චර ආදරේ උනත් තාත්ති එයාට ලං උනේ දේපල නිසා කියලා අම්මී බලාපොරොත්තු උන ආදරේ දීලා නැ අම්මිට පුළුවන් තරම් දුකක් විතරයි දුන්නේ එයා. අපිට පෙන්න හිනා උනත් සෑහෙන්න එයා දුක් විදලා කියලා තේරුණා අම්මිගේ පිට දැක්කාම මං ගෙදරින් ගියපු එකට පවා අම්මිට ගහලා ඉතිං එහෙම බැලුවාම අම්මී හරී අම්මී කොච්චර ආදරේ දුන්නත් එයාට අපිට ආදරයක් ලැබිලා ඉතිං එහෙම බැලුවාම අම්මීගෙ හිතේ තිබුන ආදරේ ටික ටික මැරිලා ගිහින් නොකරන වැරදි වලට ගුටි කනකොට ආදරෙන් කථා නොකරනකොට කොහෙන්ද අම්මිගෙ හිතේ තවත් ආදරයක් ඉතුරු වෙන්නෙ අම්මී සාදාරනයි. අම්මී ඇඩුවේ එයාට නිසා තමයි එයාගේ පවුලම විනාශ උනේ කියලා මොකද තාත්ති තමයි සියා ආච්චි පවා මරලා තිබුනේ ඉතිං අම්මී හරී ඇයි එයා වෙනුවෙන් අඩන්නේ. මට මතක නැ එයා මට ආදරෙන් පුතේ කියලා කථා කරනවා. ආ හොදම දේ තමයි අපේ ටොප් 10 තේරුවා එකෙන් ඉතිං රටවල් 10 ක්‌ එක්ක තමයි තරග කරේ දින්නේ ඉතිං අපේ බබාගෙ ගැනී තමයි. ඒක උනේ ගැනී දෙක උනේ අපේ අයියගේ කෙනෙක් තුනත් ඉතිං අපේම තමයි ගැම්මක් ඈ ඇත්තටම කෝ යකෝ මේ බබා අනේ සංසාරේ මිනිහා කැලේ මං මිනිහා වෙලා ආ ඕක ඉතිං අද ඊයෙකද උබටත් ඕනී උනේ බබා බබා අනේ බබා එන්න කෝ නේ දැන් සැපයි නේ නෙත්

ඔයාලට කියන්න සහෝදරණී අර ශාන් අයියාත් කොයි වෙලෙත් මෙහෙ බං රුෂ් කැවද රුෂ් බීවද රුෂ් රුෂ් රුෂ් එයා හිතන් ඉන්නේ මං දන්නේ නැ කියලා එයා බබාට කප්පම් දීලා මාව සෙට් කරගන්න කියලා මගෙ බබා ඉතිං මට බොරු කියන්නේ නෑනේ අනේ නෙත් ශාන් අයියා මට ෆුල් බිත්තර කොත්තුක්‌ එක්ක වාසනා කේක් දෙන්නම් කියලා ඔයාව සෙට් කරලා ඉල්ලුවා. උබත් ආදරේ එකේ ඔන්න ඔහේ පරණ තරහා අමතක කරලා සෙට් වෙමුද මසියෝ හැව් හැව් තමයි බලාගෙන යනකො‍ට මුන් ඔක්කොම යාලුවෝ මල්ලී ඉතිං මං මගෙ බබා නිසා ශාන් අයියට ආයේ අවස්ථාවක් දුන්නා හැබැයි ඒක නිකම් දුන්නේ නැ බෙල්ල මිරිකලා කේස් ගස් එකින් ඒක ගලවලා හපලා අල්ලන් නෙලලා තමයි මං තවත් උබට ආදරෙයි කිවේ හැබැයි අපේ බබාගෙ උපදෙස් මත මං කිවේ මං තමයි ටොප් කියලා නැතිව නම් බැ කියලා අනේ අහිංසක හා කොල්ලා මුණ පුච කරන් එහෙම නම් අපිට මාරුවට වැඩේ කරමුද ඇහුවා. මං ඉතිං හා කීවා පව් නේ කියලා හිතලා. ඔයාලා දන්නවා ද අපි දැන් මේ කොහේද යන්නේ කියලා හේ හේ ඒක රහසක් ගියාම බලන්න කෝ.

Missed heart  💔 Completed 💔Where stories live. Discover now