4 💔

66 9 51
                                    

"ඇත්තටම ඇයි කෙනෙක්ට බැරි අපි නොකියා කියන ඒ ආදරේ තේරුම් ගන්න. අයිති වෙන්නම ඕනිද ආදරේ කරන්න දුරින් ඉදන් ආදරේ දෙන්න බැරිද එයාව මට අහිමි උනත් මට පුළුවන් නේද එයාගේ සතුට දිහා බලන් ඉන්න.
අද හවස උනූ දේවල් නම් හොද දෙයක් නෙවෙයි අපේ අයියා ඇත්තටම මං එයාට ආදරෙයි එත් එයා තාත්තා නිසා වෙනස් උනා ඉස්සරහ චුටි මල්ලි කියාගෙන මං එනකම් උන්නු මගෙ අතින් අල්ලන් මාව හැමතැනම එක්ක ගියපු ඒ මගෙ අයියාව තාත්තා ගොඩක් වෙනස් කරලා 😔හෙට  අපේ අයියාත් ඉස්කෝලේට යයි ආදී ශිෂ්‍යයෝ නේ හෙට තමයි පරිස්සමින් ඉන්න වෙන්නේ.

මං පුදුම විදියට ශාන් අයියාට ආදරෙයි මං දන්නේ නෑ ඒ ආදරේ කොහොමද එයාට වචන කරන්නේ කියලා දකින දකින තැන මට කරන්නේ බනින එක කිසිම කෙනෙක් නොදන්න දෙයක් උනා ඔව් දැන් දවස් තුනක් වගේ ඇති ශාන් අයියා අපේ ගෙදර ඇවිල්ලා උන්නා මං දැක්කා ඉන්නවා මං සෑහෙන්න වෙලා බලාගෙන උන්නා බැල්කනි එකේ එයාලට මාව පෙන්නේ නෑ මට විතරයි එයාල පෙන්නේ. ඒ රෝස පාට තොල් ඇත්තටම මට ආසා හිතුනා රස බලන්න සිනිදු ඇති මල් පෙත්තක් තරම්. මං ගොඩක් වෙලා බලාගෙන උන්න ශාන් අයියා අද යන්නේ නෑ වගේ අපේ ගෙදර නිදාගන්න වගේ යන්නේ.  මං හිමින් හිමින් පඩි බැහැලා ගියේ කුස්සියට මාරම වතුර තිබහයි. මං වතුර බිලා යන්න හැරෙනකොට මාව හැප්පුනා යකෝ බිත්තියෙ නෑ නෑ බං ශාන් අයියා  මාව වැටෙන්න ගිහින් ඒ ශක්තිමත් අත් වලින් මාව අල්ල ගත්තා  අඩේ ගද මු අරක්කු බීලාද ඇගේ හලාගෙන ද බං.  මං බලාගෙන උන්නේ අඩ අදුරේ ඒ දිලිසෙන කෝපී ඇස් දිහා ඒවා ලස්සනයි දෙවියනේ මනුස්සයෙක්ට පුළුවන් ද මෙච්චර ලස්සන වෙන්න මං අහන්නේ සුරදුතයෙක් වගේ. ඒ ඇස් අනේ මන්දා මට ඇස් කියවන්න බැ ඔන්න බබා උන්නා නම් කියයි 🤭. දෙයියනේ පාත් උනා නේද බෙල්ලට මගෙ ම්හුක් මට කිචි යකෝ.

❤️ මොනවද උබ කරුවලේ ඉදගෙන බලාගෙන හිටියේ ම්ම්ම්. මං දැක්කේ නෑ කියලා හිතුවද මං හොදට දැක්කා උබ එන්නේ උබෙම මාරයා පස්සේ රුෂ් හ්ම් ඇයි එපා කියන්න කියන්න පස්සෙන් එන්නේ. උබ නොදන්නවා නෙවෙයි නේ මට කෙනෙක් ඉන්නවා කියලා. ම්ම්ම් මටත් ඉතිං හැගීම් දැනීම් තියෙනවා නේ බං මොකෝ කියන්නේ සෙල්ලමක් කරමුද. හැබැයි සෙල්ලමක් විතරයි 🤣🤣

Missed heart  💔 Completed 💔Where stories live. Discover now