07

175 29 38
                                    

                               

තමුසෙ තමුසෙ...ආයි මගේ ඇස්වලට පේන්නවත් එන්න එපා...පලයන් ඉතින් කිව්වම එක පාරක්...
.
.
.
.
.
.
.
අම්මා ඇයි මාවත් ඔයා ඉන්න තැනට එක්කන් ගියේ නැත්තෙ කියන්නකෝ.ඇයි මාව මේ නපුරු ලෝකෙ තනි කරලා ගියේ?.....
.
.
.
.
.
.

අම්මා,අප්පච්චි මට ස..මා...සමාවෙන්න මම දන්නවා මම කරේ ගොඩක් ලොකු වැරැද්දක්...

.
.
.
.
.
.
.
ඔහොමද තමුසෙ හිතේ තියෙන දේවල් මරවන්න හදන්නෙ?රිද්දලා...
.
.
.
.
.

ඇයි ඔයාලා මේ හැම දෙයක්ම මගෙන් හැංඟුවෙ?
.
.
.
.
.
.
නෑ...ඔයාට බෑ මෙහෙම මාව මේ විදිහට දාලා යන්න...මට ඉන්නෙ ඔයා විතරයි
.
.
.
.
.
.
.
.
.





අලුත් චැප්ටර් එකක් කියලා හිතපු පාඨක ප්‍රජාව වෙනුවෙන් විනාඩි භාගයක නිශ්ශබ්දතාවයක්...

හුදෙක් ඔබගේ කුතුහලය ඇවිස්සීමට දැමූ බව කරුණාවෙන් සලකන්න...😌❤️

ගොඩක් අය කතාව ඉල්ලලා තිබ්බා සොරි.මට මේ දවස්වල වැඩ වැඩියි😪lysm❤️😚

මට මේ දවස්වල වැඩ වැඩියි😪lysm❤️😚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌝❤️ලස්සනයි නේත?

පින්සාර║Gl║Where stories live. Discover now