(chapter 5) අනතුර

79 15 2
                                    

රැ 12:00

(හැමොම නිදි අතරෙ )

🌻 එලිසා... එලිසා...😦 (ji-yun
නිදි මතෙන් ලාවට ඇස් දෙක ඇරලා  elisa ගෙ නම කිවුව්වා)(එත් elisa එතන හිටියෙ නැ)

🌻මෙයා කොහෙ යනවද මං දා

(එහෙම කියලා ji-yun සාලෙට ගියා) (එයාට හිතාගන්න බැරි දෙයක් එයා දැක්කා)

🌻ඇ...... 😨

(Ji-yun හයියෙන් කැගැහුවා. Chang-sung ,tae-woo light දාගෙන ආවා)

🍁මොකද උනෙ ji-yun ඇයි කැගැහුවෙ.

(Ji-yun බයෙන් උඩ පෙන්නුවා. එතන පවෙලා ඉන්නෙ එලිසා එයා වෙන්දා වගෙ නෙවෙ ඇස් දෙකත් කලු වෙලා තිබුනෙ 😰)

 එතන පවෙලා ඉන්නෙ එලිසා එයා වෙන්දා වගෙ නෙවෙ ඇස් දෙකත් කලු වෙලා තිබුනෙ 😰)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

☘️එලිසා.... එලිසා.....

(එක පර්ටම එලිසා මොනද වචන කියවන්න ගත්තා)
🌻මොනද එයා එ කියවන්නෙ 😰
☘️මං දන්නෙ නැ අපි එයාව කොහොම හරි පහලට ගමු

(එලිසා ව පහලට ගන්න ගියා විතරයි එයාගෙ ඇස් වලින් ලේ කදුලු අවා)

(එලිසා ව පහලට ගන්න ගියා විතරයි එයාගෙ ඇස් වලින් ලේ කදුලු අවා)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌻 ආ... අපි දැන් මොකද කරන්නෙ 😰
🍁 ඉක්මනට අපි එයාව පහලට ගමු.

 (කට්ටිය එලිසා ව පහලට ගන්න යන කොටම එයා ඒ වචන හයියෙන් කියවන්න ගත්තා)

(ගෙදර light ඔක්කොම නිවි නිවි පත්තු උනා) එ ගමන් ම එලිසා උඩ ඉදන් බිමට වැටුනා

The haunted house 👻 (horror story) [COMPLETED✔✔] Where stories live. Discover now