(chapter 10)

60 14 5
                                    

🌹ඔයාලා දැන් ද අවෙ
☘️ඔව්...
🌻අපි මෙ කන්න ගියා විතරයි.

(කට්ටිය කැම කන්න යන කොටම
 ji-yun ,chang-sung ,tae-woo රහසින් කිවුව්වා)

☘️මං elisa ව කතාවට අල්ල ගන්නම් ඔයාලා ගිහින් පොත හොයන්න.
🌻මොන පොතද ඇයි එක හොයන්නෙ
🍁මං ඔයාට පස්සෙ කියන්නම් එන්න

(Tae-woo , ji-yun ට යනගමන් විස්තරෙ කිවුවා)

(එතකොට chang-sung එලිසාව කොමහරි කතාවට අල්ල ගත්තා)

🌹කොහෙද අනිත් අය
☘️ආ... මේ..... එයාලා පොඩ්ඩක් එලියට ගියා මන් හිතන්නෙ 🙂
🌹එහෙමද ?🤨
☘️අපි දෙන්නා එයාලා එනකම් කමු 😊

(මෙ අතරෙ ji-yun , tae-woo දෙන්න පොත හැමතැනම හෙව්වා එත් එක හම්බවුනෙ නැ)

🍁කො අනෙ පොත මෙතන නැනෙ.
🌻 මං හිතන විදියට එයා පොත ලග තියන් ඇත්තෙ
🍁 එන්න අපි යමු chang-sung ගවට
🌻හොදයි යමු
 
(දෙන්නම chang-sung , ලගට ගියා)

🌹ඔයාලා අවාද ?
☘️එන්න කන්න

(වෙලාවා 10:00 PM ⏰ )

(Elisa නිදි අතරෙ ji-yun , chang-sung ,
tae-woo තුන් දෙනාම පොත හොයන්න try කරනවා)

🌻මං හිතන්නෙ එයාගෙ අතෙ පොත ඇත්තෙ
☘️හොදයි ඔයා ගිහින් බලන්න අපි අනිත් තැන් වල හොයන්නම්.

(Ji-yun පොත එලිසාගෙ කොට්ටෙ යට තියනවා දැක්කා)

🌻මට එක හම්බ උනා

(Ji-yun එක කිවුවෙ රහසින් වගෙ උනාට එක එලිසාට ඇහුනා)

🌹මොනාද ඔයාලා මෙතන කරන්නෙ.🤨
☘️ඉකමනට ji-yun පොත ගන්න.

(Ji-yun ඉකමනට ම පොත ගත්තා එත් එකපර්ටම light ගියා හැම තැනම කලුවරයි කිසිම දෙයක් පෙන්නෙ නැ)

🌻කට්ටිය ඔයාලා කොහෙද😨

(Ji-yun කතා කරන සද්දෙ ඇහිලා chang-sung , tae-woo දෙන්නාම එතනට ආවා)

☘️කොහෙද එලිසා ?
🌻එයා කොහෙද දන්නෙ නැ මෙතනනෙ හිටියෙ.
🍁පොඩ්ඩක් ඉන්න
☘️🌻ඇයි?
🍁කොහෙද පොත?
🌻ආ...😨 එක මගෙ අතෙනෙ තිබ්බෙ.
☘️එන්න අපි ඉස්සරාහට ඇවිදන් යමු.
🌻🍁 හොදයි

(Chang-sung phone එකෙ light එක දාන කොටම දැක්කෙ ගෙදර වෙනස් වෙලා තියන විදිහ. හැමතැනම හැටි වෙලා, හරියට මෙයාලා පළවෙනි පාර ගෙදරට අපු වෙලාව වගෙ)

🍁මොකක්ද්ද මෙ වෙලා තියන්නෙ
☘️ මං දන්නෙ නැ එත් අපි එලිසාව හොයාගන්න  ඔන.
🌻හොදයි යමු

(යන්න හැදුවා විතරයි elisa එයා ලගෙ ඉස්සරහා හිටන් ඉන්නවා)

🌻 අන්න එලිසා එයගෙ අතෙ පොත
🍁කොහොමද එක ගන්නෙ.
☘️ එන්න අපි ඉස්සරාහට ගිහින් බලමු

..........

🌻ආ... ඔයාලා කොහෙද

(එවෙලවෙ ji-yun තනියම හිටියෙ එතන elisa ත් නැ chang-sung , tae-woo ත් හිටියෙ නැ)

🌻 මෙයාලා කොහෙ ගිහින් ද මං දා

(Ji-yun ට සද්දයක් ඇහුනා වතුර වැටෙන එයා එ පැත්තට ඇවිදන් ගියා)

🌻 ක්..කවුරු හරි ඉන්නවාද

(Ji-yun ඇවිදන් ගිය තැන එයා දැක්ක පොත තියනවා එයා එකත් අරන් යනකොට එයාගෙ පිටිපස්සෙ කවුරුහරි හිටන් ඉන්නවා දැක්කා)

(මෙ වෙලාවෙ ji-yun ගෙ බය තවත් වැඩි උනා. එකපර්ටම ji-yun ගෙ කවුරු හරි තට්ටුවක් දැම්මා.)

(Ji-yun බයෙන් පිටි පස්ස හැරිලා බලද්දි එ chang-sung , tae-woo දෙන්නා )

🌻 ආ.. මෙ ඔයලනෙ 😮‍💨
🌻අතන කවුරු හරි ඉන්නවා

( එ elisa එයා මෙයාලා ගෙ පැත්තට ඇවිදන් එනවා)

🌹කොහොමද ඔයාලාට

(එලිසා එක කිවුවෙ අමුතු විදිහට)

........................................................................

කොහොමද කට්ටිය
කතාව ලස්සනයි නම් vote කරන්න 🙂

The haunted house 👻 (horror story) [COMPLETED✔✔] Where stories live. Discover now