(chapter 2) චාරිකාව යයි

172 14 12
                                    

ඔන්න අලුත් දවසක් සිකුරාදා . 🌹 ji-yun ලැස්ති ද .🌻 ආ... ඔව් මං ලැස්ති . Ji-yun ,elisa ගෙදරින් එලියට එයි .university එකට යන ගමන්  🌹මට නම් ඉවසිලක් නැ trip එක යනකන්.🌻ඔව් මටත් . මෙ අපි කවද්ද යන්නෙ . 🌹හෙට සෙනසුරාදා නෙ අපි හෙට යමු. university එකට එයි.

 🍁 ආ... ලමයි මොකොවෙන්නෙ.🌻අපි මෙ කවද්ද trip එක යන්නෙ කියලා හිතනවා.🌹 කො.. chang-sung අද නැද්ද .🍁 ඔයට ඉතින් එයා ගැනමයි නෙ 🌹 එහෙම නැ අපි 4 දෙනාම trip එක යනවම් කවද්ද යන්නෙ කියලා තිරනය කරන්න ඔන අපි 4 දෙනානෙ.🍁අන්න chang-sung එනවා.🌻මෙ හරි හරි අපි දැන් කවද්ද යන්නෙ? ☘️කොහොමද ලමයි.🌹 ආ chang-sung.☘️මෙ මං පොඩ්ඩක් යන තැන ගැන හොයලා බැලුවා. 🌻ඉතින්.☘️එහෙ ගෙයක් තියනවා.🍁ඉතින් දැන් මොකද කියන්නෙ. ☘️අපි එගෙදර නතර වෙමු.🙂 🌹එක හොදයි කොහොමත් කුඩාරම් ගහනවා ට වඩා ගෙදර නවතින එක හොදයි.🌻 ඔව් කොහොමත් එ ගෙදර තියන්නෙ කැලැව ලගනෙ. 🌹 tae-woo මොකද කියන්නෙ.🍁 අනෙ මං දා ඔයාලගෙ කැමැත්තක්🌹එහෙනම් හෙට යමු.🌻හොදයි

4දෙනාම පන්තියට යයි.👩good morning ළමයි ගන්න පොත්. ටිච උගන්නන අතරෙ (රහසින්).🌻 මෙ අපි කොහොමද හෙට යන්නෙ.🍁 අනෙ මන් දා.🌹අපි එතනට taxi එකක ගිහිල්ලා ඉතුරු ටික පයින් යමු.☘️හා හොදයි.
👩මොකද ඔය 4 දෙනා කියවන්නෙ. 🌹සොරි මිස්.
වෙලව යයි 10:30 දැන් විවෙක කාලය.කට්ටියම canteen එකට යයි

කට්ටියම canteen එකට යයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁අම්බො හරිම බඩ ගිනි.🌹ඔව් අනෙ. Chang-sung tae-woo ගෙ පිටට තටුවක් දැම්මා 🍁 ආ.. මෙ ji-yun අපි යමු වෙන මොනා හරි කන්න ගන්න 🌻 එත් මට වෙන මුකුත් ඔන නැ 🍁 එන්නකො. (Tae-woo ji-yun එතනින් යයි ).🌹 කටිය කොහෙද ගියෙ. ☘️එයලා කන්න ගෙන්න ගියා. 🌹 එහෙමද.☘මෙ elisa .🌹ඔව්.☘️මට ඔයට දෙයක් කියන්න තියනවා.(වෙලාව ඉවරයි ) 🌹මං යනව පංතියට ji-yun එන්න.( දැන් university ඉවරයි . වෙලාව යනවා වැඩි එකයි) 🍁☘️අපි යනව 🌹🌻හා..... ji-yun ,elisa ගෙදර යන අතරෙ .

The haunted house 👻 (horror story) [COMPLETED✔✔] Where stories live. Discover now