(chapter 3) අත්භුත නිවස

99 17 1
                                    

"🌻එලිසා මෙන්න අතෙ ගැට ගහා ගන්න"
 "☘️කො දෙන්න මං ගැටගහන්නම්".

( tae-woo ගල් ගැහිලා බලන් ඉන්නවා)

"🌻 tae-woo .. මොකද "
"🍁අර බලන්න"
"☘️මොකක්ද?"
"🌹 එ මොකක්ද එ ".
"🌻එන්න අපි ගිහින් බලමු "

( කට්ටිය එතනට ගිහින් බලයි)

"🌻 මෙ තියන්නෙ chang-sung කියපු ගෙ' නෙද. 🤔"
"☘️ ඔව් මෙ එක තමා"
"🌹එකනම් හරිම අත්භුතයි😨"

 🤔""☘️ ඔව් මෙ එක තමා""🌹එකනම් හරිම අත්භුතයි😨"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"🌻ඔව් එක ඇත්ත."
"🍁අපි යමුද එක ඇතුල්ට"
"☘️අපි එහෙනම් camp එකට ගිහිල්ලා බඩු ටික අරන් එමු ."
"🌻ඔව් අපි කොහොමත් මෙහෙට එන්න නෙ හිටියෙ.😂"

(කට්ටිය camp එක ලගට යයි )
"🌻මෙ මොකක්ද වෙලා තියන්නෙ "

(එතන කුඩාරම් ඉරලා බඩු ඇදලා විසික් කරලා.)
"🍁කැම විතරයි ඉතුරු."
"☘️මෙක කවුරු හරි හිතලා කරපු වැඩක්."
"🌻ඔව්."
"🌹 අපි එහෙනම් අර ගෙදර ට යමු අපි කොහොමත් අර ගෙදරටනෙ යන්න හිටියේ🙂."
"🌻ඔව් එක ඇත්ත අපි යමු.බඩු ලැස්තිකරගන්න."
"🍁හා හොදයි."

(හැමොම බඩු ලැස්ති කරලා අර ගෙදර යන්න පිටත් උනා)

"☘️මෙ දොර අරින්නෙ කොහොමද "
"🍁එක ලොක් වෙලා නෙ chang-sung ඔයා ලග යතුර නැද්ද ? "
"☘️මට කිවුවෙ යතුර ලග ම ඇති කියලා"
"🌹ආ ඉන්න මං.බලන්නම්."

(එහෙම කියලා එලිසා එතනට ගියා විතරයි දොර ඇරුනා.

(එහෙම කියලා එලිසා එතනට ගියා විතරයි දොර ඇරුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The haunted house 👻 (horror story) [COMPLETED✔✔] Where stories live. Discover now