(chapter 8)

69 12 3
                                    


🍁එයාට එ මොකක් වෙලාද
🌻අනෙ මං දා
☘️අනිත් එක එයා උඩතට්ටුවට යන්නෙත් නැ
🌻එක තමයි

(වෙලාව රැ 8.00 ⏰ )

🌻ඔන්න මං අද කැම හැදුවෙ
🍁අපො😂...

(එතනට එලිසා අවා)

🌹අපි දැන් කමු නෙද
☘️හොදයි එහෙනම්

(හැමොම කලා ඉවර වෙලා නිදාගන්න ගියා)

(හැමොම නිදි අතරෙ එලිසා අයෙමත් නිදාගෙන හිටියෙනැ)

🌻එලිසා.... අයෙමත් මෙයා කොහෙ ගිහින් ද දන්නෙ නැ

(Ji-yun එක කිවුවෙ බයෙන් වගෙ)

එහෙම කියලා එයා ඇදෙන් නැගිටින කොටම කන්නඩිය ලග elisa වඩිවෙලා ඉන්නවා

එහෙම කියලා එයා ඇදෙන් නැගිටින කොටම කන්නඩිය ලග elisa වඩිවෙලා ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌻 elisa , elisa

(Elisa ට ji-yun කියපු දෙය ඇහුනෙ නැ එක නිසා ji-yun ඇදෙන් බැහැලා අනිත් අයව ඇහැරවන්න ගියා)

☘️ elisa ....
🌻කතා කරට වැඩක් නැ එයාට ඇහෙන්නෙ නැ
🍁අපි එයලගට ගිහින් බලමු

(3න් දෙනාම එලිසා ලගට ගියා එයා අමුතු වචන කියනවා)

🌻මොකද අපි දැන් කරන්නෙ
🌻මෙ ගැන අපි දන්න කෙන්ක්ගෙන් අහමු
☘️ අපි අර වයසක ගැහැනු කෙනට call එකක් ගමු
🍁 ඒ මොකටද
☘️ එයා මොනවහරි දෙයක් දන්නවා
🌻ඔව් මටත් හිතෙන්නෙ
🍁හරි එහෙනම් එයට call එකක් ගන්න

(Chang-sung ඉක්මනට call එකක් ගත්තා)

👵ඔව් කියන්න
☘ අපිට ඔයාගෙන් උදව්වක් ඔන
👵මොකක් හරි හදිස්සියක් ද
☘️ඔව් ඔයා මෙ ගෙදර ගැන මොනහරි දෙයක් දන්නවාද
👵ආ... මෙ... ඇයි එ ගැන අහන්නෙ
☘️අපිට පොඩි ප්‍රශ්නයක්
👵මොකක්ද්ද?

(Chang-sung විස්තර ඔක්කොම කිව්වා)

👵මෙ අහන්න ලමයො මට මෙකට විසදුමක් දෙන්න බැ
☘️අනෙ අපිට උදවු කරන්න please 🙏

(එ ගැහැනු කෙනා call එක් cut කලා )

🍁මොකක්ද එයා කිවුවේ
☘️එයා call එක cut කලා
🌻 අයියො අපි දැන් මොකද කරන්නෙ

(එහෙම හිතන ගමන් එලිසා හිටපු තැනින් නැගිටලා නිදාගන්න ගියා)

🌻අපි මෙ ගැන හෙට කතා කරමු
☘️ඔව් එක හොදියි
🍁 අපි හෙට එ ගැහැනු කෙනා ව හම්බ වෙලා කතා කරමු
🌻ඔව් අනික එයා මොනවා හරි දන්නවා

(Elisa නිදි උනාට ji-yun, chang-sung ,tae-woo
Elisa ලගින් ම හිටියා උදෙ වෙනකම් ම )

[වෙලාව 9:00 AM]

(එලිසා සමන්‍ය විදියට නැගිට්ටා)

🌹කට්ටිය මොකද මෙතන
🌻ආ... මෙ ඔයාට උණ වගෙ තිබ්බා එක නිසයි අපි මෙතනට අවෙ
🌹එහෙමද
🌻එන්න එලිසා අපි කැම කන්න යමු
🌹 ඇයි ඔය දෙන්නා එන්නෙ නැද්ද
🍁අපි අද පොඩ්ඩක් කැලැවෙ ඇවිදලා එන්නම්
🌹හොදයි

(දෙන්නම බොරුවක් කියලා එතනින් පැන ගත්තා)
(Chang-sung , tae-woo taxi එකක් අරන් අර ගැහැනු කෙනා ව හම්බවෙන්න ගියා)

.................................................................

කතාව ලස්සනයි නම් vote කරන්න
ඉලග chapter එකත් ඉක්මනින් දාන්නම්😊💜️


The haunted house 👻 (horror story) [COMPLETED✔✔] Where stories live. Discover now