(chapter 4) අත්භුත නිවස [part 2]

97 15 3
                                    

"🌹ලස්සනයි අපි මෙතන swimming කරමුද" "🌻හා ශොක් නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"🌹ලස්සනයි අපි මෙතන swimming කරමුද"
"🌻හා ශොක් නෙ."

(කට්ටිය නාන ඇදුම් ඇදලා ගගට බැස්සා)

"☘️ මට පුලුවන් ගොඩක් වෙලා වතුර යට ඉන්න."
"🍁ආ... එහෙමද අපි එහෙනම් තරගයක් තියමු."
"🌻🌹 හා මරුනෙ."
"🌻ඔන්න එහෙනම් මං ගනන් කරනවා 1,2,3"

(Chang-sung , tae-woo දෙන්නම වතුර යටට ගියා.

(chang-sung ටික වෙලාවක් යන කොට එයා ගැහැනු කෙනෙක් ගෙ මුනක් වතුර යට දකිනවා එයා ඉක්මනින් උඩට එනවා)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(chang-sung ටික වෙලාවක් යන කොට එයා ගැහැනු කෙනෙක් ගෙ මුනක් වතුර යට දකිනවා එයා ඉක්මනින් උඩට එනවා).

"🍁අන්න ඔයා පාරාදයි."
"🌻 chang-sung පැරදුනා."
"☘️හරි ඉතින් 🙂."

(Chang-sung එයා දැකපු දෙ කාටත් කියන්න ගියෙ නැ මොකද කට්ටිය කලබල වෙයි කියලා)

"🍁 මං දින්නෙ 😁😁."

(කට්ටිය හොද්ට විනොද උනා )

(වෙලාව 12 යි) (හැමොම කැලැවෙ ටිකක් ඇවිදන් යයි.)

"🌻මෙහෙ හරිම ලස්සනයි."
"🌹ඔව් එක ඇත්ත."a

(එතන තිබිලා ji-yun ට නිල් පාට ගලක් හම්බ වෙනවා එයා එක අරන් සක්කුවෙ දාගන්නවා).

(එලිසා එතනින් යන කොට එයාගෙ කකුල වලක් ඇතුලට යනවා).(එයා ගෙ කකුල කොහොම හරි ගන්නවා).(මෙයාල දකිනවා එතන පොතක් තියනව)

(මෙයාල දකිනවා එතන පොතක් තියනව)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The haunted house 👻 (horror story) [COMPLETED✔✔] Where stories live. Discover now