(chapter 12) ආවසානය

75 10 0
                                    

🌹එන්න අපි යමු ji-yun වයි tae-woo වයි එක්කගෙන එමු.
☘️හොදයි ඉක්ක්මනට යමු

(Elisa යි chang-sung ji-yun ඉන්න තැනට ගියා)

🍁 ji-yun කතා කරන්න ji-yun අනෙ නැගිටින්න.
☘️ඇයි මොකක්ද ප්‍රශ්නෙ

(Elisa ගල් ගැහිලා බලන් හිටියා)

☘️මං හිතන විදියට !
🌹නැ නැ නැ....... එයා සිහිය නැතිවෙලා නෙද ඉන්නෙ. ඔයා කිවුව්වනෙ එයට මුකුත් වෙන්නෙ නැ කියලා

(Elisa , ji-yun ව බදාගෙන ඇඩුවා)

☘️ එයාට මුකුත් වෙලා නැ හොදෙ අපි මෙතනින් එලියට ගිය ගමන් ම එයව hospital එකට එක්කන් යමු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

☘️ එයාට මුකුත් වෙලා නැ හොදෙ අපි මෙතනින් එලියට ගිය ගමන් ම එයව hospital එකට එක්කන් යමු.
🌹හොදයි එහෙම කරමු.
🍁මං ji-yun ව අරන් එන්නම්

(තුන් දෙනම දොර ලගට යන්න හදනකොට කට්ටියට මතක් වෙන්නෙ පොත විනශ කලෙ නැ කියලා)

🌹 අපි එ පොත විනශ කරන්න ඔන
☘️ දැන් එකට වෙලවක් නැ
🌹එත් ..
🍁කට වහගන්න එලිසා ඔයා නිසා තමා මෙ හැම දෙම 😡
☘️එයි කට වහගන්නවා මොනාද මෙ කියන්නෙ
🍁මට සමාවෙන්න
🌹ඔයා හරි මං නිසා තාමා මෙ හැම දේම එක නිසා මං ම මෙක හරි ගස්සනවා
☘️එලිසා ... එත්..

(එලිසා කවුරුත් කියන දෙ අහන්නෙ නැතුව පොත හොයන්න ගියා. Light ගිහින් නිසා එයා එයා ඉටිපන්දමක් පත්තුකරන් ගියා. මොකද එලිසා ගෙ phone එක කැඩිලා නිසා

(එකපාර්ට ම එලිසට සද්දයක් එක්ක සතෙක් වගෙ ගැහැනු කෙනෙක් එයාලගට වියරුවෙන් දුවගෙන අවා බයට එයගෙ අතෙ තිබ්බ ඉටිපන්දම බිමට වැටිලා ගෙදර ගිනි ගන්න පටන් ගත්තා.)

☘️ආ... අන්න ගින්නක් ඔයා මෙතනම ඉන්න මං ගිහින් බලන්නම්.

(Chang-sung ගියත් එක්කම කොමහරි එලියෙහිටපු කට්ටිය දොර ඇරියා )
tae-woo ji-yun ව අරන් එලියට ගියා)

The haunted house 👻 (horror story) [COMPLETED✔✔] Where stories live. Discover now