Finel chapter

77 11 5
                                    

(Chang-sung , tae-woo එලිසා ලගට ගියා)
🌹ඔයාලා අවද
☘️ඔයාට දැන් හොදයි ද
🌹 ගෙදරට මොකද උනෙ
🍁එගැන දැන් අහන්න එපා
🌹මට එ ගැන කියන්න කො
☘️හොදයි එ ගෙදර සම්පූර්ණයෙන් ගිනිගත්තා

(Chang-sung , tae-woo එලිසා ලගට ගියා)🌹ඔයාලා අවද ☘️ඔයාට දැන් හොදයි ද🌹 ගෙදරට මොකද උනෙ 🍁එගැන දැන් අහන්න එපා🌹මට එ ගැන කියන්න කො ☘️හොදයි එ ගෙදර සම්පූර්ණයෙන් ගිනිගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌹මෙ කොහෙද ji-yun ?
☘️🍁 ආ... මෙ
🌹කොහෙද එයා ඉන්නෙ
🌹හරි කම්ක් නැ මං ම එයාලගට යන්නම්

(එලිසා crutches දෙකත් අරගෙන ඇවිදගෙන ගියේ අමරුවෙන්)

☘️එලිසා ඔහොම නවතින්න.
🌹මව නවත්තන්න හදන්න එපා chang-sung

(එලිසා එතන හිටපු nurse කෙනෙක් ට කාතා කරලා ජියුන් ඉන්න තැන ඇහුව්වා)

🌹ඔයා දන්නවද ji-yun කියලා කෙනෙක්
💉මොක්ක්ද එයාගෙ සම්පූර්ණ නම
🌹ආ.. park ji-yun
💉පොඩ්ඩක් ඉන්න මන් බලලා කියන්නම්
☘️එලිසා..
🍁එයාව නවත්තන්න එපා chang-sung
🌹එයාට මුකුත් වෙලා නැතුව ඇති

1 Minute later ....

💉ආ මං එයව හොයාගතතා..
🌹කොහෙද එයා ඉන්නෙ
💉එන්න මං ඔයාව ගෙනියන්නම්

(කොහොම් හරි elisa ji-yun ලගට ගියා එයා)

💉මෙ ඉන්නෙ එයා ඉක්ක්මනට බලලා යන්න වැඩි වෙලා මෙතන ඉන්න බැ.
🌹ආ.. ji-yun මං අවා අපි දැන් එ ගෙදර නෙමෙ ඉන්නෙ ජියුන් නැගිටින්න.
☘️එලිසා.. ji-yun දැන් නැ...
🌹නැ එයාමෙ සිහිය නැතිවෙල ඉන්නෙ ji-yun නැගිටින්න
🍁එයා නැගිටින්නෙ නැ elisa
🌹අනෙ ji-yun මට සමාවේන්න මං  හින්දයි ඔයට මෙහෙම උනෙ.

(එලිසා එතනින් දුකින් ගියා මොකද වැඩි වෙලා එතන ඉන්න බැරි නිසා)

After 3 years

සිද්දය වෙලා අවුරුදු 3 ක් ගිහින්. අනිත් අය මෙ දෙවල් අනමතක කරත් එලිසාට එක අමතක කරන්න බැ .

In the cemetery ⚰️

🌹අද ඔයත් හිටියනම් ji-yun
🌹 ඔයාතාමා  මට හිටපු හොදම යලුවා
☘️එලිසා.. එන්න අපිට පරක්කුවෙනවා

🌹ආ ඉන්න මං එනවා.

(එලිසා මල් පොකුරක් එතනින් තියලා chang-sung ලගට ගියා)

🍁කො එලිසා
☘️ඔය එන්නෙ
🌹ඔයා දැන්ද අවෙ tae-woo
🍁ඔව් පොඩ්ඩක් පරක්කු උනා.
🌹හරි අපි යමු දැන් 😊

                             THE END !

_________________________________________

ඔන්න finel chapter එකත් ඉවරයි🙂

The haunted house 👻 (horror story) [COMPLETED✔✔] Where stories live. Discover now