25 කොටස......

271 37 9
                                    


ජංකුකා ජිමින්ගෙ ආච්චි මතක් කර කර ගේ ඇතුලට යනකොටම දොර ගාවම ගල් ගැහුනෙ අදුරන්නැති පිරිමි ලමෙක් ගේ මැද තිබුනු සෝෆා එක උඩට වෙලා වට පිට බල බල ඉන්නවා දැකලා.....

"ඔ...ඔයා කවුද...?මොනාද අපේ ගෙදර කරන්නෙ...?"

ජංකුක් අහපු පාරට ඒ පිරිමිලමයා බයවෙලාවගෙ ජංකුක් දිහා හැරිල බැලුවා....ටිකක් වෙලා බලන් ඉදපු ඒ පිරිමි ලමයා.....

"ම..මගෙ නම කිම් ටේහ්‍යුන්...ඔයාගෙ නම ජංකුක් නේද...?"

කියලා ඇහුවම ජංකුකාගෙ ඇස් නලලෙ....

"ඔයා කොහොමද මගෙ නම දන්නෙ....???"

"ම..මට මේ....."

"ආ කුකී උබ ආවද....මේ ඉන්නෙ ටේ හ්‍යුන්...මං මෙයාට උබ ගැන විස්තර කිව්වා....මේ ඉන්නෙ කවුද කියලා පස්සෙ හරියටම අදුන්වලා දෙන්නම්කො...😌"

"පස්සෙ බැ දැන්ම කියපන් කවුද මෙ...🙄"

"ඉස්සෙල්ලා ඔය දොර ලග හිටන් ඉන්නැතුව ඇතුලට වරෙන්"

"ආ....හ්ම්ම්..."

ටේ කියන්නෙ කවුද කියලා දැනගන්න තියන හදිස්සිය නිසාම කුකී ටක් ගාලා ගිහින් ටේගෙ ඉස්සරහා තියන පුටුවෙන් ඉදගත්තෙ ටේ කවුද කියලා දැනගන්න තියන ඌමනාවට......

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

안녕하세요 😄 👋

කතාව ඉවරවෙන්න ලගයි...😀

තව උපරිම කොටස් තුනක් වගෙ වෙයි 😄

ඊටපශ්ශෙ ඔවාලාගෙ ඕතර්ව ආයෙ හොයම්නවත් හම්බෙන්නෑ 😄💜️

안녕👋💜️
Bye 👋💜️

🌷Crazy Love ❤Where stories live. Discover now