03 කොටස....

863 107 4
                                    

"මං මේ කොහෙද ඉන්නෙ...."මිසූ එකපාරටම නින්දෙන් නැගිටලා වටපිට බැලුවා..."එතකොට මොකද්ද මේ ගල්ගෙඩියක් වගේ මගෙ ඇග උඩ තියෙන්නෙ..." මිසූ එහෙම හිතනගමන් එයාගෙ ඇග උඩ බෙඩ්ශීට් එක අස්සෙ කවුද ඉන්නෙ කියලා බලන්න බෙඩ්ශීට් එක අයින් කරා......

"ජ්...ජ්...ජන්කුක්......😐මෙයා එක්ක මම එක ඇදක මොනාද කරන්නෙ....😐 ඒ ඇරත් මං මේ කොහෙද ඉන්නෙ..."මිසූ එහෙම කල්පනාකරන ගමන්ම ජන්කුක්ව එයාගෙ ඇග උඩින් අයින් කරන්න උත්සාහ කරා....

"මොකද දගලන්නෙ.... ම්ම්ම්ම්.... " ජන්කුක් එකපාරටම එහෙම අහපු නිසා එකපාරට මිසූ ගැස්සුනා.... "ජ්...ජ්...ජන්කුක්....ම...ම...මට යන්න දෙන්න.... දැන් ඔයාට ඕන දේ ගත්තනෙ...." මිසූ එහෙම කිව්වෙ ඇස් දෙකේ ආයෙමත් කදුලු පුරවගන්න ගමන්........

"කොහෙ යන්නද....ආ.....මං තමුන්ගෙ ඒ දේවල් ගත්තෙ තමුන්ට යන්න දෙන්න නෙමෙයි.....තමුන්ව මං ළඟ තියාගන්න...."ජන්කුක් මිසූගෙ ඇග උඩින් නැගිටලා ඇදේ පැත්තකින් ඉදගන්න ගමන් කිව්වා....

"ප්ලීස්...ප්ලීස්...ජන්කුක් මට යන්න දෙන්න...😭"මිසූ මේ සැරේ නම් කතාකරේ අඩනගමන්....

"දැන් මං සැරයක් කිව්වනෙ තමුන් කොහෙවත් යන්නෙ නෑ.... තමුන් ඉන්නෙ මෙහෙ.."ජන්කුක් එහෙම කියලා මිසූ දිහා බලලා අමුතු හිනාවකුත් දාන ගමන් ඇහිබැමක් ඉස්සුවා......

"ඔ...ඔ....ඔයාට මගෙන් තවත් මොනාද ගන්න තියෙන්නෙ.......මට.....මට...... යන්න දෙන්න...."
මිසූ එහෙම කියන ගමන් අමාරුවෙන් ඇදෙන් නැගිට්ටෙ කලින් දවසෙ රෑ සිදුවීම නිසා එයා තවමත් අමාරුවෙන් හිටපු නිසා......

මිසූ නැගිටිනකොටම එකපාරට ජන්කුක් මිසූගෙ අතේ මැණික් කටුව ගාවින් තදකරලා අල්ලගත්තා..... කලින් දවසෙත් මැණික් කටුව ගාවින්ම තදින් අල්ලන් ගියපු නිසා ජන්කුක්ගෙ ඇගිලිපාරවල් තිබුන තැන් ඒ වෙනකොටත් දම් පාට වෙලා තිබුනෙ.....

"ආහ්...........ජන්කුක් අතාරින්න...... මගෙ අත ගොඩක් රිදෙනවා......ආහ්......." මිසූ එහෙම කියනකොට එයාගෙ ඇස් දේ එයාටත් නොදැනිම ආයෙ කදුලු පිරුනා.....

ජන්කුක් ඒත් එක්කම මිසූව ඇදලා අරගෙන එයාගෙ ඔඩොක්කුවෙන් ඉන්දවගත්තා....ඉන්දවගෙන එයාගෙ තොල් ආයෙමත් මිසූගෙ බෙල්ලෙන් තියලා කලින් දවසෙ රෑ ජන්කුක් මවපු දැන් දම්පාට වෙලා තිබ්බ පාරවල් ආයෙත් අලුත් කරන්න පටන් ගත්තා......

🌷Crazy Love ❤Where stories live. Discover now