16 කොටස....

677 74 25
                                    


මිසූයි යුන්ගියි ජන්කුක්ගෙ ගේ හොයන්න කියලා පාරෙ ඉන්න අයගෙන් ජන්කුක්ගෙ 4ටෝ එකක් පෙන්න පෙන්න අහනවා එයාගෙ ගේ තියන තැන දන්නවාද කියලා.සෑහෙන්න පිරිසකගෙන් ඇහුවත් එයාලාට බැරිවුනා ජන්කුක්ගෙ ගේ තියන තැන හොයාගන්න....හවස් වෙනකම්ම එයාලා ජන්කුක්ගෙ ගෙදා හෙව්වා හරියට කෑමක් බීමක්වත් නැතුව....

"බලනවා මෝඩි..තවුසෙ කරොත් ඔය වගේ මඩ කන සීන් එකක්මයි...😑 මට නම් තවත් බෑ බලනවා දැන් දෙලාව කීයද කියලා..😑 හවස හතරත් පහුවෙලා...තවත් හෙව්වා කියලා වැඩක් නෑ ..යන් ගෙදර...😑"

"අනේ ඔප්පා..🥺 ඒත්..🥺 අපි උකීව හොයගමුකො...🥺අනේ...🥺තව් ටිකක් උත්සාහ කරමු🥺"

"මටනම් බෑ..."

කියලා යුන්ගිය වාහනේ හැරෙව්වෙ ආයෙ මිචිදොන් වලට යන්න...වාහනේ හරවන් කිලෝමීටරයක් විතර යනකොට යුන්ගියාටයි මිසූටයි දැකගන්න හම්බුනේ පාර මැද මිනිස්සු වට වෙලා මොකක්හරි දෙයක් දිහා බලන් ඉන්න විදිය...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මොකක් වෙන්න ඇතිද ඒ....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.ඒ හිටියෙ.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"කුකී....🤯🤯🤯🤯"
මිසූට එකපාරටම කෑ ගැහුනෙ මනුස්සයෙක්ගෙ ඇග උඩ නැගගෙන ඒ මනුස්සයාට ලේ පෙරනකම් ගහන කුකීව දැකලා...කුකීගෙ යාලුවො තුන් දෙනාත් කුකීව කන්ට්‍රෝල් කරන්න හැදුවත් කුකී නෙමේ නවතින්නෙ...

මිසූ එකපාරට වාහනෙන් බැහැලා දුවන් ගිහින් ජන්කුක්ගෙ උරහිසෙන් අතතියලා කතාකරාමනම් ජන්කුක් ටිකක් විතර සන්සුන් වුනා....

"කුකී...දැන් ඇති...නවත්තන්න..."

"මිසූ...ඔයා....මාව හොයන් ආවාද...🥺 අනේ මගෙ මැනික කොහෙද හිටියෙ මෙච්චරකල්..🥺මං ඔයා නැතුව පිස්සුවෙන් හිටියෙ..🥺" කියාගෙනම කුකී මිසූව තදකරලා තමන්ගෙ පපුවට තුරුල්කරගත්තෙ මිසූගෙ උනුහුම විදින්න කාලෙකට පස්සෙ ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන....

"හ්ම්ම්...මාත් කුකි...🥺"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

සූටි කෑල්ලක් නේද මේ පාරත්...🙂

කතාව තව පොඩ්ඩයි තියෙන්නෙ🙂 ඔයාලාම කියන්නකො චූටි චූටි කෑලි ගොඩකින් දෙන්නද..?? එක ලොකු එපියකින් ඉවරකරන්නද...??☺️

අදහස් දක්වන් යන්න..☺️

බායි☺️💖👋

සාරන්හේ 💜️💜️💜️

🌷Crazy Love ❤Where stories live. Discover now