06 කොටස....

710 96 5
                                    


"මිසූ.......තාම වොශ් කරනවද.....ඔයාව දියවෙයි ඕක ඇතුලෙ....." කිය කිය ආච්චිඅම්මා පහල ඉදන් කෑ ගැහුවත් මිසූටනම් මේ කිසි දෙයක් ඇහුනෙ නෑ..... එයා බාතෲම් එක ඇතුලට වෙලා කල්පනා සාගරේක අතරමං වෙලා........

Grandma's POV........

මිසූ..... මිසූ...... ගගා පහල ඉදන් කෑ ගහලා බැරිම තැන මම මිසූගෙ කාමරේට ගියෙ එයාව එක්කන් එන්න කියලා හිතාගෙන.... මං කාමරේට යනකොට මිසූ කාමරේ හිටියෙ නෑ.... මම කාමරේ වටේම ඇස් යවලා බලනකොට දැක්කා බාතෲම් එකේ දොර වහලා තියනවා.... ඒක නිසාඅන් හිතුවා එයා බාතෲම් එකේ වෙන්න ඇති කියලා...

මං බාතෲම් එකේ දොර ලගට ගිහිල්ලා කතාකරත් මිසූ නම් කිසිම සද්දයක් නෑ......මම දොරට හයියෙන් තට්ටු කරා.... තට්ටු කරලා කතාකරාට පස්සෙ තමා මිසූ කතාකරේ.....

"ඇයි ආච්චිඅම්මා....."මිසූ ඇතුලෙ ඉදන් එහෙම අහපුහාම තමා මගෙ ඇගට ලේ ටිකක් ඉනුවෙ..... "මොකද දරුවො පැයක් විතර බාතෲම් එක ඇතුලට වෙලා කරන්නෙ.... මං බලන් ඉන්නවා ඔයා පහලට එනකම්..." මම එහෙම කිව්වම...."හරි ආච්චිඅම්මා මං ඉක්මනට එන්නම් ඔයා පහලට යන්න..." කියලා මිසූ උත්තර දුන්නා...

මමත් ඉතින් පහලට ගිහින් මිසූ එනකන් මටයි මිසූටයි හදපු කෑම ටික dinning table එකට arrange කරා....

ටිකවෙලාවකට පස්සෙ මිසූ පහලට ආවා.....

End of grandma's pov.......

❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

Misu's POV.........

මම බාතෲම් එක ඇතුලට වෙලා කල්පනා සාගරේක කිමිදිලා හිටියෙ.... ආච්චිඅම්මා මට කතාකරනවා හීනෙන් වගේ ඇහුනත් මං වැඩිය ගනන් ගත්තෙ නෑ......

ජන්කුක් නිසා මගෙ මුලු ජීවිතේම අවුල් වෙලා..... මාව සම්පූර්ණයෙන් කඩන් වැටිලා..... 😔💔

මම බාතෲම් එකේ ඉන්නකොට ආච්චිඅම්මා එකපාරට ඇවිල්ලා දොරට හයියෙන් තට්ටුකරාම තමා මං පියවි සිහියට ආවෙ......එතකොට තමයි මතක් වුනේ මම වොශ්දාන්නෙවත් නැතුව කල්පනා කර කර ඉදලා කියලා....

මම ආච්චිඅම්මාට පහලට යන්න කියලා මම ඉක්මනට වොශ්දාගෙන ඇදුම් ඇදගෙන පල්ලෙහාට ගියා....

වෙනදා තරම් වේගෙන් නම් යන්න බැරිවුනේ කලින් දවසෙ රෑ වුණු දේවල් නිසා තාමත් අමාරු නිසා....."

මම ගිහින් dinning table එකෙන් ඉදගත්තාට පස්සෙ ආච්චිඅම්මාත් ඇවිත් මගෙ එහා පැත්තෙන් ඉදගත්තා......

ඉදගෙන එයා මටත් කෑම බෙදලා දීලා එයාත් කෑම බෙදාගත්තා....ඊටපස්සෙ අපි දෙන්නම කන්න පටන් ගත්තා.....

End of Misu's POV.........

.

මිසූයි ආච්චිඅම්මායි කෑම කකා ඉන්නකොට ආච්චිඅම්මා කතාකරන්න පටන් ගත්තා.....

"මිසූ........... කොහොමද ඊයෙ රෑ පාර්ටි එක......." ආච්චිඅම්මා ඒ අහපු දේ නිසා මිසූ ආච්චිඅම්මා දිහා ඇස් දෙකත් ලොකුකරන් බලන් හිටියෙ මේ මොන පාර්ටි එකක් ගැනද කියන්නෙ කියලා හිතන ගමන්......

"ම්...ම්...මොන පාර්ටි එකද ආච්චිඅම්මා....?🙄" මිසූ ඇහුවෙ ටිකක් සැකෙන් වගේ..... "ඇයි අනේ ඊයෙ රෑ ජන්කුක් පුතාලගෙ ගෙදර තිබුණු පාර්ටි එක...." මිසූ අස් දෙකත් ලොකු කරන් ආයෙ ආච්චිඅම්මා දිහා බලන් හිටියෙ මේ මොන මංගල්ලයක්ද කියන්නෙ කියලා කල්පනා කරන ගමන්......

ටිකකින් මිසූට මතක් වුනා ජන්කුක් බොරුවක් කියන්න ඇති කියලා..... නැත්තම් මිසූගෙන් ප්‍රශ්න කරනවනෙ ඊයෙ රෑ කොහෙද ගියෙ කියලා....

ඊටපස්සෙ මිසූ කතාකරන්න පටන් ගත්තා...... "ආ......පාර්ටි එක.....😁 දැන්නෙ මතක් වුනේ....😁 ඊයෙ රෑ සෝජු ටිකක් වැඩිපුර පෙවෙන්න ඇති...හී.....😁 ඒ හින්දා මෙලෝ දෙයක් මතක නෑ....☹️" මිසූ හිනාවෙන ගමන් වචන ටිකක් එහෙන් මෙහෙන් අහුලන් කියලා දැම්මා.......

"මිසූ.....ඔයා සෝජු බිව්වද....🤨🤨" ආච්චිඅම්මා ඇහුවෙ ඔරවන ගමන්.... "හී.....😁 ටිකක් දන්නැද්ද ඉතින්...😁😁 " කියලා මිසූ ආයෙම හිනාවුනා...."ආයෙ එහෙම බොන්නෑ ඕවා...🤨🤨" කියලා ආච්චිඅම්මා ටිකක් සැරෙන් මිසූට කිව්වා..... "හරි හරි ආච්චිඅම්මා.....😘" කියන ගමන් මිසූ ආච්චිඅම්මාගෙ කම්මුලට පුංචි හාදුවක් දුන්නා...

කෑම කාලා ඉවරවෙලා මිසූ නැගිටලා කාමරේට ගිහින් pain killer එකකුත් බීලා එයාගෙ 4න් එකත් අරගෙන garden එකට ගිහින් එතන තියන bench එකේ වාඩි වුනේ කෝල් එකක් ගන්න හිතාගෙන....

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

හායි රීඩර් නිම්ස්.........

ඔන්න ගොඩ දවසකින් ආවා ඔයාලව බලලා යන්න....😁❤️

Bts ලගෙ butter song එක yt එකේ #1 trending නේද...😁❤️

තව awords වගේකුත් හම්බුනානෙ....😋😋😋 මට නම් මාර සතුටුයි....😋😋

එහෙනම් මං යනෝ....පරිස්සමෙන් ඉන්න කස්ටියම...😋😋❤️

ටැන්කූ හැමෝටම...😋❤️

Vote 🌟 & Comment 💭

සාරන්හේ....😋💖💜️❤️

🌷Crazy Love ❤Where stories live. Discover now