12 කොටස...

663 84 21
                                    


මිසූ ටික වෙලාවක් යනකම් සකුරා ගහ යටට වෙලා ඉදගෙන ඉදලා එයාගෙ කදුලු කොහොම හරි නවත්තගෙන එයාගෙ අතේ තිබුන 4ටෝ එකත් බෑග් එකට දාගෙන ගෙදර ගියා....

මිසූ ගෙදර එනකම් බලාගෙන හිටපු ආච්චිඅම්මා එක්කත් වචනයක්ව්ත් කතා නොකර යන මිසූ දිහා ආච්චිඅම්මාත් බලාගෙන හිටියෙ පුදුමෙන් වගේ...

හැබැයි මිසූගෙ මූනෙ තිබුන වෙනස ආච්චිඅම්මට තේරුම් ගියත් ආච්චිඅම්මා මිසූගෙන් ඒ ගැන ප්‍රශ්න කරන්න ගියෙ එහෙම් ප්‍රශ්නකරාට මිසූ කියන්නෙ නැති බව දන්න නිසාත් මිසූ කොයිවෙලාවෙම හරි ආච්චිඅම්මට විස්තරේ කියන බව දන්න නිසාත්....

ඔය අතරෙ මිසූ ගිහින් වොශ් දාගෙන පහලට ඇවිල්ලා ආච්චිඅම්මා එක්ක කෑම කන්න පටන් ගත්තා..මිසූත් මැලවුනු මූනකින් හිමින් සැරේ කෑම ගත්තා ආච්චිඅම්මත් මේ දිහ නිහඩව බලාගෙන හිටියා...

ටික වෙලාවකින් මිසූ කතාකරන්න පටන් ගත්තා....

"ආච්චිඅම්මා..."

"ම්ම්ම්.."

"ආ...ආ...ආච්චිඅම්මා...එ....එ...එයා...ආයෙ...ඇවිල්ලා..."

මිසූ ඒ දේ කිව්ව විදියෙන් ආච්චිඅම්මට පුලුවන් වුනා මුසූ එයා කියලා කිව්වෙ කවුද කියලා අඳුර ගන්න... ආච්චිඅම්මාගෙ අතේ තිබුන චොප්ස්ටික් අතෑරුනෙ ඉබේටම වගේ...

"මි...මිසූ...ඔයා කියන්නෙ taemin ගැනද..😯"

"ඔ..ඔව් ආච්චිඅම්මා...ඒ මනුස්සයා තමයි..."

"ඔයා කොහොමද දන්නෙ ඒ මිනිහා ආයෙ ඇවිත් කියලා??ඔයාට එයාව කොහෙදි හරි හම්බුනාද...??"

"ඔව් ආච්චිඅම්මා...ඊයෙ මම library එකේ ඉන්නකොට..................."
.
.
.
.
මිසූ ආච්චිඅම්මාට කතාව සම්පූර්නෙන් කිව්වා...කියලා දෙන්නම් කාලා ඉවරවෙලා ගිහින් නිදාගත්තා.....

After a week......

මිසූගෙ කොලේජ් එකේ final exam වල අන්තිම දවස එදා නිසා එදා මිසූ ආච්චිඅම්මටත් කියලා ක්ලාස් එකේ ළමයි organize කරලා තිබ්බ පාටි එකට ගියා පාර්ටි එකට ගිහිල්ලා කට්ටියම විනෝද වුනා...final exam ඉවර වුන සතුට වැඩි කමට කට්ටියම සෝජු වලට වග කියන්න අමතක කරේ නෑ...

🌷Crazy Love ❤Where stories live. Discover now