01 කොටස....

1.3K 131 5
                                    

" මිසූ නැගිටින්න...හොදටම පරක්කුයි.... අද කොලේජ් යන්නෙ නැද්ද....."

" හරි හරි ආච්චි අම්මා.... විනාඩි පහක් දෙන්න...."

" ඔයාට මං දැන් විනාඩි පහේ ඒවා කීයක් දුන්නද.... කෝ ඉතින් නැගිටින්න...." එහෙම කියලා ආච්චි අම්මා මිසූ පොරවන් හිටපු බෙඩ්ශීට් එක එයාගෙ ඇගෙන් අයින් කරා...

" අයියෝ.......ආච්චි අම්මා...."

" යන්න බලන්න වෙලාව කීයද කියලා.... ඔයා හොදටම පරක්කුයි...."ආච්චි අම්මා පරක්කුයි කිය කිය කැ ගැහුවෙ මිසූව බයකරන්න හිතාගෙන......

"හරි හරි අනේ......"එහෙම කියාගෙන මිසූ නැගිටලා ගිහින් ඌන හෝදගෙන කොලේජ් යන්න ලෑස්ති වුනා....ලෑස්ති වෙලා බෑග් එකත් දාගෙන පහලට ආවා........

"ආහ්.....මිසූ ඔයා ආවද....ආ මේ කෑම එක බෑග් එකට දාගන්න..."එහෙම කියලා ආච්චි අම්මා මිසූගෙ අතට එයාගෙ ලන්ච් බොක්ස් එක දුන්නා.....

"අයියෝ.....ආච්චි අම්මා.... මං තාමත් පොඩි එකෙක් නෙමේනෙ... ගෙදරින් කෑම ගෙනියන්න.... මං ඔයාට හැමදාම කියනවනෙ..."එහෙම කියලා මිසූ මූන බෙරිකරගෙන ආච්චි අම්මා දිහා බැලුවා.....

"පන්ඩිතකම් කියන්නැතුව ඕක බෑග් එකට දාගෙන යන්න....කඩ කෑම කාලා විහින් නාස්ති වෙන්නෙ නැතුව...." මිසූගෙ ආච්චි අම්මා ටිකක් සැරෙන් මිසූට එහෙම කිව්වා.....

"හරි හරි අනේ.....මට ලේට් වෙනවා.... මං යනවා....බායි ආච්චි අම්මා..."මිසු එහෙම කියලා එලියට දිව්වා...දුවලා ගේට්ටුව ගාවට ගිහින් ආපහු හැරිලා ආච්චි අම්මා දිහා බලලා මිසූ හිනාවෙලයි ගියෙ......

❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

@ College............

"හොදටම පරක්කුයි....ඇයි මේ ජීසු තාම නැත්තෙ....?" මිසූ එහෙම කල්පනා කරන ගමන් 4න් එක අතට ගත්තෙ ජීසුට කෝල් එකක් ගන්න.....ජීසු කියන්නෙ මිසූගෙ හොදම යාලුවා......

මිසූට ඒ කොලේජ් එකේ හිටිය එකම යාලුවා ජීසු වුනාට ජීසුටනම් එහෙම නෙමේ...... ජීසුට කොලේජ් එකේ ඕන තරම් යාලුවො හිටියා..... ඒ යාලුවො ඔක්කොම ගනන් ගත්තට පස්සෙ තමා ජීසු මිසූව ගනන් ගන්නෙ....

මිසූ ජීසුට කෝල් එකක් ගන්න කියලා 4න් එක අතට ගන්න කොටම එයාලගෙ ලෙක්චර් ආවා.... ඒ නිසා මිසූ ආයෙම 4න් එක බෑග් එක ඇතුලට දාගත්තා.....

❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

ලෙක්චර් උගන්න උගන්න ඉන්නකොට එයාලගෙ වසරට අලුතෙන් ලමෙක් ආවා....... ප්‍රින්සිපල්ගෙ ඇසිස්ටන් එයාව එක්කගෙන ඇවිල්ලා මිසූලගෙ ලෙක්චර්ට බාර දුන්නා....

ඊටපස්සෙ ලෙක්චර් එයාගෙ විස්තර ඇහුවා.....

එයාගෙ නම නම්ජූන්.... වයස ඉතින් අපේ වයසම තමයි..... එයා සෑහෙන්න හැන්ඩ්සම.....

මිසූගෙ හිත එයාගෙ දිහාට ඇදිලා ගියා..... ඒත් එක්කම වගේ මිසූට මතක් වුනා එයා දිහා තව කෙනෙක් ඇහැ ගහගෙන ඉන්නවා කියලා...... ඒ මිසූගෙ ක්ලාස් එකේම ඉගෙන ගන්න කොල්ලෙක් එයාගෙ නම ජන්කුක්..........

Misu's POV....

මං උදේ කොලේජ් එකට ගිය වෙලේ ඉදන්ම ජිසූ එනකම් බලාගෙන හිටියට එයා ආවෙ නෑනෙ..... ඔව් ඉතින් මම දන්නවා එයාට තව වැඩ තියනවනෙ....

මං එයාට කෝල් එකක් ගන්න කියලා 4න් එක අතට ගන්න කොටම ලෙක්චර් ආවා..... ඒකත් හොදයි..;

ලෙක්චර් එක අතර මැදදි අලුත් බෝයි කෙනෙක් අපේ පන්තියට ආවා....

නම නම්ජූන්ලු....පට්ටම ලස්සන කොල්ලෙක්....

ඒත් කොහෙද අර ජන්කුකා එක්ක බෑනෙ..... ඌ මගෙ දිහාටම ඇහැ ගහගෙන ඉන්නවනෙ.... මං නම්ජූන්ට කැමතී කියලා පෙන්නුවොත් නම්ජූන්ටත් ගුටි කන්න වෙයි උගෙන්....
කලිනුත් හතර පස් දෙනෙක්ටම වුනානෙ....😑

ජන්කුකාට මොකද්ද මං ගැන තියන අයිතිය..... හරි ඉතින් ඌ මට කැමති වුනාට මං උට කැමති නෑනෙ....😑 ඌගෙ සල්ලි වලින් මාව රවට්ට ගන්න බෑ....😑😑

අපි බලමුකො මොකද්ද වෙන්නෙ කියලා....😑😑

End of Misu's POV.........

නම්ජූනගෙ ලස්සන නිසා මුලු පන්තියෙම කෙල්ලො එයාට ලයින් කරන ගමනුයි හිටියෙ...මිසූත් කෙල්ලෙක්නෙ එයත් ඉතින් පොඩ්ඩක් විතර නම්ජූනට සෙවල හැලුවා.....

ඕක මිසූගෙ පිටිපස්සෙ ඉදන් ජන්කුකා බලාගෙනයි හිටියෙ....

ලෙක්චරස් ඉවරවෙලා මිසූ බෑග් එකත් දාගෙන ගෙදර යන්න ලෑස්ති වෙලා ක්ලාස් එකෙන් එලියට බහිනකොටම ජන්කුකා ඇවිත් මිසූගෙ පාර හරස් කරා.....

මිසූ බය වෙලා වගේ ටිකක් වෙලා ජන්කුකා දිහා බලන් ඉදලා ජන්කුකාගෙ එහා පැත්තෙන් යන්න හැදුවා.... ජන්කුකා මිසූට යන්න දුන්නේ නැහැ....

ඒ වෙනුවට මිසූගෙ අත මැණික් කටුව ගාවින් තද කරලා අල්ලගත්තා.....

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

Vote 🌟 Comment 💭

🌷Crazy Love ❤Where stories live. Discover now